උන්ව civil aviation authority ඒකෙන් අවුරුද්දකට සැරයක් චෙක් කරනවා බං safety and emergency procedures වලට. ඒකෙන් fail වුනොත් ආපහු මුල ඉඳන් training යවනවා. එකත් fail නම් ගෙදර. SriLankan එකේ aircrafts චාටර් උනාට අනික් දේවල් හොඳ standard එකක් තියෙනවා. ඒකනේ බං SriLankan crew ඉඳපු උන් අනික් airlines...