1. Pink panther

    Indian Wagon R එක ගැන අදහසක්

    ඉන්දියන් වැගන් ආර් එක ගැන අත්දැකීම් තියෙන අය වාහනෙ ගැන පොඩි අදහසක් දාගෙන යන්ද. නඩත්තු වියදම්, තෙල් වැඩ කරන ප්‍රමාණ, කොටින්ම සාමාන්‍ය පවුලකට ගන්න හොඳ වාහනයක්ද කියන එක.
  2. Pink panther

    ඔන්ලයින් සල්ලි හොයන්න ආසයි

    මචන්ලා.. මට ඔන්ලයින් සල්ලි හොයනවනම් කරන්න පුලුවන් මොනවද? පාර්ට් ටයිම් වගේ වැඩ ටිකක් තමා කරන්න පුලුවන්. Paypal වලින් ලංකාවේ ගනුදෙනු කරන්න බෑ කියලා අහලා තියෙනවා. එහෙනම් කොහොමද මුදල් ගෙන්නගන්නෙ. මට මුල සිට ඒ ගැන කියලා දීපල්ලකො.
  3. Pink panther

    Questions GOT ගේම් ඔෆ් ත්‍රෝන්

    ගේම් ඔෆ් ත්‍රෝන් එකේ සීසන් 7 හා 8 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් පින්වතෙක් ලබා දෙත්වා 🙏🙏
  4. Pink panther

    හෙලෝ.. කොහොමද ඉතින් කට්ටිය??

    ගොඩ කාලෙකින් ආවේ මේ පැත්තේ.. මොකෝ වෙන්නෙ..😁
  5. Pink panther

    Comandos game

    මේ ගේම් එකේ 01 සහ 02 ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් හොයලා දෙන්න පුලුවන්ද? ලොකු උදවුවක්.
  6. Pink panther

    The last ship එකේ all seasons ටික {HELP}

    The last ship එකේ all seasons ටික torrent ඩවුන්ලෝඩ් කරගන්න පිOවතෙක් උදව් කරන්න.
  7. Pink panther

    Euro Truck Simulator 2 ගේම් එකේ අලුත්ම වර්ශන් එක

    Euro Truck Simulator 2 ගේම් එකේ අලුත්ම වර්ශන් එක මේ ගේම් එකේ අලුත්ම වර්ශන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න පින්වතුනි
  8. Pink panther

    IP-TV කියන්නේ මොකද්ද

    IP-TV කියන්නේ මොකද්ද IpTv කියන්නෙ මොකද්ද බන්. යාලුවෙක් කිවුවා ඩයලොග් එකේ සියලු චැනල් අන්ලොක් කරනවලු. බිල් එකක් නෑලූ, මාසෙට රුපියල් පන්සීයක් ඊසි කෑශ් කරන්නලු තියෙන්නෙ. මේක තහනම් වැඩක්ද? පොර කිවුවා සමහරදාට ඩයලොග් එකෙන් බ්ලොක් කත් සතියෙන් හරියනවලු.
  9. Pink panther

    හොඳ ජර්මන් ශෙපර්ඩ් පැටියෙක්

    හොඳ ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් හොඳ සෞඛ්‍යමත් ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙක් තෝර ගද්දී බලන්න ඕන සාදක මොනවද. ඒ ආශ්‍රිත ebooks, videos තියෙනවනම් ශෙයාර් කරන්න. විකුන්නන්න ඉන්න අය හෝ එහෙම තැන් ගැන දන්නවනම් කියන්න.
  10. Pink panther

    චිකන් පෝක්

    dnYPZyG-lP8 Sorry if repost
  11. Pink panther

    i^i ගෙයක් හැදෙද්දි i^i

    i^i ගෙයක් හැදෙද්දි i^i ගෙයක් හැදෙද්දී, උලුවහු තියද්දී, පට්ටම හදන එකට දික් අඩියකට කීයක් ගන්නවද බන් සාමන්‍යයෙන්?
  12. Pink panther

    ඉඩමේ දිශාවන් පිලිබද උදවුවක් ඕනේ

    ඉඩමේ දිශාවන් පිලිබද උදවුවක් ඕනේ මේ ඉඩමේ උතුර පෙන්නලා තියෙනවා. 02 ලෙස දක්වා ඇති තැන ඉඩමේ කුමන දිශාවට පිහිටා ඇද්ද? 01 ලෙස දක්වා ඇති කාමරය නිවසේ කුමන දිශාවට පිහිටා ඇද්ද?
  13. Pink panther

    ඉඩම වටේ තාප්පය ගැසීම ~ Need Help

    ඉඩම වටේ තාප්පය ගැසීම ~ Need Help Click to view image මේ මගේ ඉඩමේ විස්තර මචන්ලා, දිග අඩි 79, පලල අඩි 76. මට දැනගන්න ඕනේ වටේ තාප්පේ ගහනවනම් යන වියදම. ~ඒකට අදාල කරගත යුතු කරුණු~ 01. දකුනු පැත්තෙ කහපාටින් මාර්ක් කරලා තියෙන පැත්තේ බෑවුමක් තියෙනවා, අඩි 4ක් වගේ. ඒ කියන්නෙ අපේ ඉඩමේ ඒ මයිමේ ඉඳන්...
  14. Pink panther

    සණස SDB

    සණස බැන්කුවේ ලිපිකරු ශ්‍රේනියේ වැටුප කීයක් වෙනවද
  15. Pink panther

    Need an Action Camera ~ ක්‍රියාන්විත කැමරාවක් අවශ්‍යයි

    Need an Action Camera ~ ක්‍රියාන්විත කැමරාවක් අවශ්‍යයි සාමාන්‍යයෙන් 10ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ Action කැමරාවක් කියපන්කෝ. ඉක්මන් එකෙත් මේ ටිකේ බැලුවා, හරියට තෝරාගැනීමක් කරන්න බෑ. මේ සම්බන්ඳයෙන් දැනුම අත්දැකීම් තියෙන උන් උදවුවක් දීපල්ලා.
  16. Pink panther

    අපගේ සුභ පැතුම්

    අපගේ සුභ පැතුම්
  17. Pink panther

    Aluth gedara slab eka

    Slab1e dalamba kiyanne mokadda? Eake wasiya mokadda?
  18. Pink panther

    ඔලුවට ගහපු හු@#

    :angry::angry::angry:
  19. Pink panther

    ඕ ලෙවල් පාස් පේපර්ස් / OL Pass Papers

    ඕ ලෙවල් පාස් පේපර්ස් / OL Pass Papers කවුරු හරි පින්වතෙක් අවුරුදු 05කට උඩ ඉඳන් සිOහල, ගණිතය, විද්‍යාව විශයන්වල සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දීපල්ලකෝ.
  20. Pink panther

    ට්‍රිප් උදවූවක් - Need a Trip Help

    ට්‍රිප් උදවූවක් - Need a Trip Help යාලුවනේ නුවර එලියේ එක රැයක් නැවතිලා දවස් දෙකක ට්‍රිප් එකක් යනවනම් පලවෙනි දවසේ ආරම්ඹයේ ඉඳන් අවසානය වෙනතෙක් යන්න ඕනෙ තැන්, යන්න ඕනෙ පිලිවෙල, නවතින්න සුදුසු තැන් ගැන පොඩ්ඩක් කියලා දෙනවද?

    No contents