11.11 sale එකට තව ටිකක් අඩු වෙලා ඇති.. මෙහෙන් ගද්දි ගාන වැඩී නෙ කොහොමත් 
කෙටුවෑකි සට සට ගාලචයිනීස් 7000ට වගේ තියෙන 4k ඒවා හරිනැද්ද බන්?10 ට අඩුවෙන් නම් හොඳ එකක් හොයන්න අමාරුයි බං.. xiaoyi ල ගෙ yi basic cam එක 7කට විතර ගන්න පුලුවන්.. ඊට පස්සෙ yi discovery එක තියනව waterproof case එකත් එක්කම 11යි වෙන්නෙ touchscreen display එකක් එක්කම.. ඒක තමයි මන් හිතන්නෙ ඒ ගානට තියෙන්නෙ හොඳට.. තව eken එකේ cam කැම් සෙට් එකක් තියනව.. youtube review බලහං.. ඔය එකකවත් මයික් නම් සුපිරි ඒව නෑ.. මොනා කරන්නද ඉතින් ගෙවන ගානටනෙ හම්බෙන්නෙ.. gimbal එකක් එක්කන් use කරන්න නම් පට්ට.. xiaomi ලගෙ mijiya තියනව එව්ව නම් 15ක්,16ක් වෙනව
ගන්නව නම් ali එකෙන් ගන්න..11.11 sale එකට තව ටිකක් අඩු වෙලා ඇති.. මෙහෙන් ගද්දි ගාන වැඩී නෙ කොහොමත්
හෙලකුරු pc version එක නම් පට්ට![]()
![]()
කෙටුවෑකි සට සට ගාල
චයිනීස් 7000ට වගේ තියෙන 4k ඒවා හරිනැද්ද බන්?

නෑ බන් හැඬල් බාර් එකේ ගහන්න![]()
ඒ 4k බොරු බං (නමට විතරයි 4k, 20fps-25fps වගේ යන්නෙ එව්වගෙ)
![]()
මේක මොකද බන්



මට කූරිය එකකින් පිටින් ගෙන්නන්න අවශ්‍ය තාක්ශනික දැනුම නෑ, උබට පුලුවන්ද වැඩේ කරලා දෙන්න.ඔය තියෙන්නෙ 8000 එක 15000ට![]()
https://www.aliexpress.com/store/pr....promotion-20181111.singleImageText_7289799.0
මේක බලහං.. මෙහෙන් ගන්න එපා බං පොන්න පක්කු එකට එකක් ගනන් තියාගෙන විකුනන්නෙ.. ඇයි උබ මෙහෙන්ම ගන්න හදන්නෙ?![]()
මට කූරිය එකකින් පිටින් ගෙන්නන්න අවශ්‍ය තාක්ශනික දැනුම නෑ, උබට පුලුවන්ද වැඩේ කරලා දෙන්න.
බයවෙන්න දෙයක් නෑ බං එව්වගෙ කියන තරම්එල තෑන්ක්ස් බන්.උබ අලි එකෙන් කලින් මොනාවත් අරන් නැද්ද? එහෙම නම් මුලින් පොඩි මොකක් හරි headset එකක් වගේ අරන් ඉඳහන් ගානට ගෙදරටම එනවද බලන්න.. මන් මෙහෙන් මෙලෝ දෙයක් ගන්නෙ නෑ බං.. phone එකත් අවුරුදු තුන්කට කලින් ali එකෙන් ගත්තෙබයවෙන්න දෙයක් නෑ බං එව්වගෙ කියන තරම්
මුලින් හරියට account එකක් හදාගනින්.. ලොකු දෙයක් නෑ බං