Indian Wagon R එක ගැන අදහසක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉන්දියන් වැගන් ආර් එක ගැන අත්දැකීම් තියෙන අය වාහනෙ ගැන පොඩි අදහසක් දාගෙන යන්ද. නඩත්තු වියදම්, තෙල් වැඩ කරන ප්‍රමාණ, කොටින්ම සාමාන්‍ය පවුලකට ගන්න හොඳ වාහනයක්ද කියන එක.

    img_20211119124731_667197.jpg
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මට අවුරුදු 6ක් ඔය වාහනයක් තිබ්බේ. 2008 Version එක. කිසි කරදරයක් නැති, නඩත්තු වියදම් අඩු ඉන්දියන් වාහන වලින් Comfortability අතින් හොඳ වාහනයක්. ඕනෑම විස්තරයක් කියන්න පුළුවන්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,077
    19,606
    113
    Miami
    ආපු කාලෙ නම් හොඳ වාහනයක් තමා. දැන් නම් අවුරුදු 20කට කිට්ටු වෙන්න පරණ නිසා කොහොමද කියන්න බෑ. මොකද ඉන්දියන් නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට අවුරුදු 6ක් ඔය වාහනයක් තිබ්බේ. 2008 Version එක. කිසි කරදරයක් නැති, නඩත්තු වියදම් අඩු ඉන්දියන් වාහන වලින් Comfortability අතින් හොඳ වාහනයක්. ඕනෑම විස්තරයක් කියන්න පුළුවන්
    නඩත්තු වියදම කොහොමද මේ කාලේ හැටියට, නිතර එන ලෙඩ එහෙම මොනවද?
     
    • Like
    Reactions: NRTG

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    හොද වාහනයක් සහෝදරයා නඩත්තු වියදම් පට්ට අඩුයි...... ජපන් පක වගේ නෙම්යි....
     
    • Like
    Reactions: kepu and Solo Rider

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    නඩත්තු වියදම කොහොමද මේ කාලේ හැටියට, නිතර එන ලෙඩ එහෙම මොනවද?
    නඩත්තු වියදම් නැතිම තරම්. ලෙඩ කියලා විශේෂයෙන් එන්නේ නැහැ. කාලෙකට පස්සෙ එන පොඩි රිපෙයාර්ස් තමයි. වාහනේ හොඳයි