1. ගෝඨාභයගේ මගුලට කෝටී 100ක්

    ලින්ක් එක දාන්න බැහැනේ මචං එතකොට ස්පෑම් වෙනවා ලංකාවෙ සයිට්වල ලින්ක් දාන්න බැහැනේ.. උඹ ත්‍රෙඩ්1 දාපු එකාට පී එම් එකකා දාලා බලපං ඌ එවයි ගත්තු තැන :) මෙතන පොස්ට් කළොත් ලොවෙත් නැති වෙන්න ස්පෑම් වෙනවා
  2. සැබවින්ම වසන්තය නිමා උනි....

    දුකයි බන් මුරලිත් නෑ දැං සනතුත් නැහැ මොනවා වුනත් එයාට යන්න කාලෙ හරි තමා:(
  3. පට්ට වෝල් පේපර්ස්ටික ඔන්න මාත් එකක් අරගත්තා......

    පට්ට වෝල් පේපර්ස්ටික ඔන්න මාත් එකක් අරගත්තා......
  4. ෆේක්වලින් ත්‍රෙඩ්වල දෙපැත්තට කතා කරගෙන තමන්ගෙම අනික් පැත්තට කතා කරන ෆේක් එක හො දෙක තමන් විසින්ම...

    ෆේක්වලින් ත්‍රෙඩ්වල දෙපැත්තට කතා කරගෙන තමන්ගෙම අනික් පැත්තට කතා කරන ෆේක් එක හො දෙක තමන් විසින්ම ඤාටර් කරලා ත්‍රෙඩ් එකේ ලොකු එක වෙන්න හදපු ෆේලියර් කෙනෙක් උන්නා අනේද කියන්නේ ඌ මේ ඊයේ පෙරේදා මළා කමක් නෑ ඌ නැති පාඩුව ලැජ්ජාව වහගන්න උඹ ඉන්නවනේ බැල්ලිගෙ පුතෝ..... ! :lol:
  5. ගෝඨාභයගේ මගුලට කෝටී 100ක්

    නිවුස් එක නෙවෙයි යාළුවා ඒක පැත්තකින් තියමු තප්පරයකට මෙතන වෙන සෙල්ලමක් යන්නත් පටං අරන් මොනවා වුනත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නම් මගේ හොදම යාළුවා ... :rolleyes::rofl::lol: ;) ඉතිං මං කිව්වා වගේම වෙනදා සෙල්ලම මෙතන දෙපැත්තට කතා කරන පරණ සිද්ධිය ආයි පටන් අරං :rofl:
  6. :)

    :)
  7. RICHEST MAN IN SRI LANKA

    ත්‍රෙඩ් එකේ දවස බැලුවද බං ?:baffled:
  8. පූසා

    එළ එළ .. උදේට බලන්නම්
  9. මං බැලුවා උඹ වෝල් එකේ මුකුත් ලියලා නැත්තේ ඇයි කියලා බැලින්නම් .. ඔන්න එකක් එව්වා ඇක්සෙප්ට් කරහන්...

    මං බැලුවා උඹ වෝල් එකේ මුකුත් ලියලා නැත්තේ ඇයි කියලා බැලින්නම් .. ඔන්න එකක් එව්වා ඇක්සෙප්ට් කරහන් මචන් ;) ඩෙස්ටිනියව එල්ලන්න ඒ දවස්වල සෙට් වුන එකෙක් නේද උඹ මට හිතාගන්න බෑ කොහොම මග ඇරිලද කියලා මට උඹත් එක්ක කතා කරන්නත් ඕනේ
  10. :shocked:

    :shocked:

    No contents