1. මම වස බොනවා

    :no: පේන විදිහට :no:
  2. To GTRZ or MODS

    ඒ වගේද බන් තමන්ට සලකපු උන්ට කළගුණ සැලකීමේ ප්‍රීතිය ! :lol: ඒක ලොවෙත් නැති ප්‍රීතියක්නේ ගෙන දෙන්නේ :rofl: බලු වැඩ කරලා පස්සේ බෑන් වුනාම ගොඩක් උන් පස්සේ රෙප් පවර්වත් නැති ෆේක්වලින් ඇවිත් ආයිත් අමතලා යන්න අමතක කරන්නේ නෑ ඒක තමා වඩාත්ම ප්‍රීතිමත් දෙය :baffled:
  3. To GTRZ or MODS

    :baffled: උඹත් ලොවෙත් නැති පුජ්ගලයෙක් නේ :lol:
  4. Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං ආවා ඔන්න අය්යෝ ආපු ගමන් මෙන්න එන්නලු :baffled: මං යනවා මචංලා පස්සේ දවසක සෙට් වෙමු
  5. Jeewithaya Pirilada ??????

    නැවත පල කිරීමක් මචෝ ඒත් නොදැක්ක අයත් ඇතිනේ ඒනිසා එළකිරි කියන්න ඕනේ ඔප්පු කරන්න නම් බැහැ මේ වෙලාවේ පස්සේ ඔප්පු කොරන්නම් උඹට නෙට් එකේ දකින්න ලැබෙන ලස්සන දේවල් දිගටම බෙදාගන්න අපිත් එක්ක :) බෙදාගත්තට ස්තූතියි අද 100 පෝස්ට් 1ත් ගැහුවා නේද සුභ පැතුම් ඒකට ඔන්න උදව්වක් හැටියට ත්‍රෙඩ් එක ඉදිරියට...
  6. ගෝඨාගේ පුතා

    සුභ මංගලම් :) ඒක හරි මචන් කාගෙවත් විවාහ ජීවිතේට කෙළ වෙන්න කියලා මම නම් කොහේවත් කිව්වේ නැහැ ඒත් අර කිව්ව එක ඇත්ත නම් ඒ තරමට බෝතල්වලට වියදම් කරන්න කොහෙන්ද මෙච්චර සල්ලි මචන් ? නිකන් කට තියෙනවට කියන ඒවා මං විස්වාස කරන්නේ නැහැ ඒත් ඒක ඇත්තක් නම් වැඩේ වැරදියි ඒක ඇත්තක් නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ
  7. To GTRZ or MODS

    උඹ නිකන් ඉන්න එපා සුරංග යවපං ඕක ජීටීට දුන්න එකා මොකා වුනත් හැරෙන තැපෑලෙන් බෑන් වෙයි.. කතා දෙකක් නැහැ මොකද උඹ මෙතන කුණුහරුපෙං බයින්නයි -රෙප් දෙන්නයි දෙයක් කළේ නැහැනේ
  8. ගෝඨාගේ පුතා අද කසාඳ බැඳලා.

    :lol: ඌව පැත්තකට දාමු උඹ හරි ලාංකිකයා නේ :lol::lol:
  9. ගෝඨාගේ පුතා

    උඹ ඔය කියන දේ ඇත්තනම් මුංට ලොවෙත් නැති හෙණ ගහන්නෙ පාහර හැත්ත ! ඇයි මේ යක්කුන්ට බැරි ගෙවල් ටිකක් හදා දෙන්න ගෙයක් දොරක් නැති මිනිස්සුන්ට කොච්චර මිනිස්සු අතුපැලවල්වල දපනවද දරුමල්ලො පිටින් කාලකණ්නි :frown::frown:
  10. මම වස බොනවා

    කළ කම් පල දේ :baffled: උඹ ගිය ආත්මෙක කාට හරි කොරපු වංචාවක් ඔය පඩිසන් දීලා තියෙන්නේ :(:(:( පව වත් ගෙවුනානේ කියලා හිත හදාගනින්
  11. To GTRZ or MODS

    :rolleyes: Signatures Aye labenawada ?:confused:
  12. කෝ උඹ?

    කෝ උඹ?
  13. To GTRZ or MODS

    රෙප් දෙන්න බැහැ උඹට :(
  14. To GTRZ or MODS

    :baffled: ඕක දවසක් කිව්වා ආයි ආයි අළුත් කරද්දි අවුල්වෙනවා කියලා vBulletin $%^^$#$##$%.. :(
  15. To GTRZ or MODS

    සිරාවට කියන්නේ ඕක මටත් හිතිලා තිවුනේ බං නැත්තං සබ්ස්ක්‍රයිබ් වෙච්ච ඒවා ආයි ආයි බලන්න වෙනවා ඊලග වර්ෂන් එකට මේක ඇඩ් කරන්නම ඕනේ දෙයක් මේකේ ලින්ක් එක ජීටී ට යවපන් .. :):):)

    No contents