1. bee@c

    පිරිමින්ගේ මදසරුභාවය😬

    පිරිමින්ගේ මදසරුභාවය😬 එලකිරියෙ සියලු වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි !!!!! පිරිමින්ගේ මදසරු භාවය අඩු කරගැනීමට ගත හැකි බෙහෙත් වර්ග මොනවාද ? මෙසේ බෙහෙත් ලබා ගැනීමකින් පසුව මදසරුභාවය සුව කරගත හැකිද? Help me brothers...!
  2. bee@c

    පිරිමින්ගේ මදසරුභාවය😬

    පිරිමින්ගේ මදසරුභාවය😬 එලකිරියෙ සියලු වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි !!!!! පිරිමින්ගේ මදසරු භාවය අඩු කරගැනීමට ගත හැකි බෙහෙත් වර්ග මොනවාද ? මෙසේ බෙහෙත් ලබා ගැනීමකින් පසුව මදසරුභාවය සුව කරගත හැකිද? Help mee brothers...!
  3. bee@c

    Printing help need..!

    Machanlaaa. Ela kiriye printing shop ekak(duplo, photo copy wage) karana yaluwek ennawa.? Podi help ekak ganna. Bump plzzzz
  4. bee@c

    අලුත් කැබිනෙට් එක.

    අලුත් කැබිනෙට් එක. මචන්ලා මෛතී‍්‍ර පාලනයේ අලුත් කැබිනෙට් එක කොහොම වෙයිද? මේක මගේ අනුමානය. - අධ්‍යාපනය චම්පික රණවක - විදේශ කටයුතු මංගල සමරවීර - කෘෂිකර්ම සජිත් ප්‍රේමදාස - වෙළඳ කටයුතු රවී කරුණානායක - ක්‍රීඩා, හා යෞවන කටයුතු අර්ජුන ඔයාලගේ අදහස් කොහොමද? :no::no::no::no::no:
  5. bee@c

    අලුත් කැබිනෙට් එක.

    අලුත් කැබිනෙට් එක. මචන්ලා මෛත්‍ පාලනයේ අලුත් කැබිනෙට් එක කොහොම වෙයිද? මීක මගේ අනුමානය. - අධ්‍යාපනය චම්පික රණවක
  6. bee@c

    ඇයි මෙහෙම වෙන්නේ?

    ඇයි මෙහෙම වෙන්නේ? මචන්ලා.... Micro Soft 2013 වල මේ විදිහට proofing option සමහරක් Hide වෙලා පෙන්නනවා. එක වෙනස් Active කරගන්නේ කොහොමද? :(:(:(:(
  7. bee@c

    ඇයි මෙහෙම වෙන්නේ?

    ඇයි මෙහෙම වෙන්නේ? මචන්ලා...... Micro Soft 2013 වල මගේ මේ Hide වෙලා තියෙන Option, Unhide කරගන්නේ කොහොමද? BUMP PLZzzzzz :no::no::no::no::no:
  8. bee@c

    PRINTING Wada karayo.(Help)

    Machanla Brand new DUplo machine ekak kiyak withra wenawada? Reso Graph RZ 670. wage ekak keeyak weida. mage yaluwek gaththa Rs 37 5000 withra wenawa. qwa. me ganat paduda? help yaluwanee!!!
  9. bee@c

    English word Help ...!

    මචන්ලා.. English word එකක් හොයාගන්න ඕන. මොනවා හරි service එකක් ලඟටම ඇවිත් කරලා දෙනවා කියන එකට. අපි හිතමු මොන හරි බඩු වගයක් call කරලා oder කරාම ලඟටම ගෙනත් දෙනවා කියල. මෙන්න මේක කෙටියෙන් කියන්න විදියක්. :oo::oo::oo::oo::oo:
  10. bee@c

    Computer Hardware help::::

    machanl machine ekak format kala driver hoyaganna widiyak kiyanna. Drivers CD eka na?
  11. bee@c

    Photoshop වැඩකාරයෝ..!!!

    යාලුවනේ කොහොමද මේ වගේ lighting Effect තියෙන විදිහට ෆොටෝ එකක් edit කරගන්නේ. විශේෂ plgin එහෙම තියෙනවද? photoshop හෙල්ප් යාලුවනේ????????
  12. bee@c

    Print ,Copy ,Scan, Duplo..!!!

    කිරියේ යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕන. Print ,Copy ,Scan, Duplo කරන්න හොඳ machine එකක් කියන්න, ඔයාල use කරන ඒවා ගැන පොඩි විස්තරයක් දන්ගනත් කැමති. අඩු cost එකකට Print ,Copy ,Scan, Duplo කරන්නත් ඕන. පොඩි ව්‍යාපාරයකට. හෙල්ප් me මචන්ලා බම්පියක්වත් දාගෙන යමු.
  13. bee@c

    PRINTING Wada karayo.(Help)

    දෙයියනේ කියල කියක් හරි හොයාගන්න යන්නේ මචන්ලා. කිරියේ Print Shop එකක් කරන කෙනෙක් හරි එකක් වැඩ කරන කෙනෙක් හරි එන්නවනම් කියපල්ලකෝ. ලොකු හෙල්ප් එකක් යාලුවනේ.. බම්පියක් හරි දාල යන්න. :):):):):)
  14. bee@c

    HERO BIKE HELP?

    යාලුවනේ, ලොකු හෙල්ප් එකක්. HERO පාර්ට් ගන්න තියෙන්නේ කොහෙද COLOMBO වල. සිදුවේ කියල මන් අහලා තියෙනව ඔරිජිනල් පාර්ට් තියෙන්නේ. එක ඇත්තද? දන්නා කෙනෙන් කියන්න? BUMP එකක්වත් දදාල යන්න.
  15. bee@c

    Printer..shop

    machanla printer wada karna kawuru hari enna wada. loku udauwak
  16. bee@c

    Printer Shop.. Help!

    machanla opset printing karana widiya gana studykaranna puluwan course thiyenwada. op set printer ekak kiyak withara weida podi hep ekak yaluwanee.!!! bump ekakwath dana
  17. bee@c

    Metropolitan (m centre) Phone Sell..!!

    Machanla , M center (Metropolitan)eken on line phone ekek oder karala genna ganna eke awuak nadda? Ehema gennapu aya ennawada? :rolleyes:
  18. bee@c

    diazkolla ta badu.!

    diazkolla badu daalaaa!! :rofl::rofl::rofl::rofl:
  19. bee@c

    diazkolla adath beela.

    [SIZE="7"]diazkolla badu daalaaa!![/SIZE] :rofl::rofl::rofl::rofl:
  20. bee@c

    Nokia Limia 620

    මචන්ලා මේ Nokia Lumia 620 phone එක හොදද ? Use කරන කවුරුත් ඉන්නවද ? පොඩ්ඩක් විස්තර කියන්න. ලොකු උදව්ක් මචන්ලා? :(:(:(:(:(:(:(:(

    No contents