කිරියේ යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕන.
Print ,Copy ,Scan, Duplo කරන්න හොඳ machine එකක් කියන්න, ඔයාල use කරන ඒවා ගැන පොඩි විස්තරයක් දන්ගනත් කැමති. අඩු cost එකකට Print ,Copy ,Scan, Duplo කරන්නත් ඕන. පොඩි ව්‍යාපාරයකට.
හෙල්ප් me මචන්ලා
බම්පියක්වත් දාගෙන යමු.

Last edited: