ඇයි මෙහෙම වෙන්නේ?

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    ඇයි මෙහෙම වෙන්නේ?

    මචන්ලා....
    Micro Soft 2013 වල මේ විදිහට proofing option සමහරක් Hide වෙලා පෙන්නනවා. එක වෙනස් Active කරගන්නේ කොහොමද?

    nzBLqIHWx59daI8elY-aVPaCjd2rYQlppUHLeLQ7PXo=w759-h543-no

    :(:(:(:(
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Version එකේ අවුලක් වගේ. මමත් 2013 තමයි. පොඩි වෙනසක් තියෙනවා.

    16zGtY.jpg


    20fgdS.jpg