තේ කුඩු අවශ්‍යයි
තේ කුඩු අවශ්‍යයි .
*2kg , 3kg පැකට් වලින් නම් වඩාත් හොඳයි
*සතියකට අවම 10kg මිලදී ගනු ලැබේ. *ගාල්ල , කලුතර දිස්ත්‍රික්ක වලින් (ප්‍රවාහනය අනවශ්‍යයි) හෝ පිට පලාත් වලින් අලුත්ගම ට ප්‍රවාහනය අවශ්‍යයි (දුම්රිය මගින් හෝ පහසු ආකාරකට) .
මිල ගනන් සමග වර්ගය හා ස්ථානය සදහන් කරන්න...