පුතාලා....ඉන්ෂුවරන්ස් ගන්න කොට දැනගෙන ගන්නලා....යාලුවො, එහා මෙහා ගෙවල වල උන් ගත්ත පලියට ගන්න යන්න එපා.....ඉස්සෙල්ලාම කිව්වොත්, ජීවිත රක්ෂණයකින් කරන්නෙ පවුලක ප්‍රධාන ආදායම් උපයන්නාගෙ ජීවිතය අහිමි උනොත්, ඒ නිසාම ඒ පවුලට අහිමි වෙන මූල්‍ය ආදායම ඔවුන් වෙත ලබාදීම...සාමාන්‍යයෙන් මුලු ආදායමෙන් 2/3 ක්...