Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දුක් නොවී ඇවිත් ජයලලිතා ගැන දැනගන්න..
ඇයි රුපියලක පඩියක් අරගෙන තියෙන්නෙ? ඒකත් නොගෙනම ඉන්න තිබුනනෙ
meedeniyats
Post #10
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
ජනප්‍රවාදවල රසවත් කතා
tfs +
meedeniyats
Post #19
Dec 5, 2016
Forum:
ElaKiri Talk!
නැගෙනහිර වෙනම නීති
මේ වගේ සහජීවනයට බාධා වෙන නිව්ස් දාන උදවියට දැඩි දඩුවම් දෙන්න ඕන ;)
meedeniyats
Post #2
Dec 5, 2016
Forum:
ElaKiri Talk!
MasterCard Banks Sri Lanka
BOC Visa/master 2kama thiyenawa,
meedeniyats
Post #5
Dec 4, 2016
Forum:
ElaKiri Help
මඩකලපුව තහනම්
:yes::yes: යටින් ගේම් දෙන්නයි ඕනෙ කිය කියා නිකන් ඉදලා නම් හරි යන්නෙ නැ. නිකන් ඉන්නෙ නැතිව ඉස්සරහට ගිහින් යමක් කරන්න උත්සහ කරන්නන් අගයන්න ඕනෙ. සින්හලයා වෙනුවෙන් කතාකරන්නන්ට අපහාස කරන්න, ගරහන්න බලාගෙන ඉන්න අවජාතක සින්හලු කොටසකුත් ඉන්න එකයි කනගාටුව
meedeniyats
Post #44
Dec 4, 2016
Forum:
ElaKiri Talk!
නැවත ජනාධිපතිවරණයක්
hmm, matath hithenava
meedeniyats
Post #25
Dec 4, 2016
Forum:
ElaKiri Talk!
Dan priyasad ta sinalu epa wei
හරිම කණගාටුදායකයි. මේව එලි වෙන එකත් හොඳයි එක අතකට.
meedeniyats
Post #10
Dec 3, 2016
Forum:
ElaKiri Talk!
මේ ගාණ හදල දියල්ල
fun එකටත් එක්ක පොඩි try එකක් දෙන්න හිතුනා. වෘත්ත චතුරස්‍රය කියලා ගූගල් කලාම මෙන්න මේ ලින්කුව ලැබුනා, තියරි ටික එතනින් ඉස්සුවේ (භාවිතේ නැති නිසා දැන් මතක නැ :) ) අපි ගම්මු YMQ කෝණය = a කියලා මේකෙ තියෙනවා තියරියක් 'වෘත්තයක ට අැදි ස්පර්ශකයක් අරය ට ලම්බ වේ.' කියලා. එහෙනම් PQM = 90. 'ත්‍රිකෝණයක...
meedeniyats
Post #16
Dec 3, 2016
Forum:
ElaKiri Talk!
මල්ගුඩි දවස නැවතත්
ඉස්සර ආසාවෙන් බලපු එකක් TFS
meedeniyats
Post #16
Dec 2, 2016
Forum:
ElaKiri Talk!
මොනදේ කලත් හරියට කරපල්ලා
patta+ හැබැයි අර පලපුරුදු හොරා කිව්ව විදියට සල්ලි ගනන් නොකර, නිව්ස් එකෙන් කියන ගාන විශ්වාස කලා නම් උන්ට වරදිනවා, මොකද මැනේජරයා ගාන වැඩි කරලා පෙන්නන නිසා
meedeniyats
Post #39
Dec 2, 2016
Forum:
ElaKiri Talk!
රාජසිංහ රජතුමා
tfs +
meedeniyats
Post #3
Nov 28, 2016
Forum:
ElaKiri Talk!
samapth bank fixed deposit
ඔන්ලයින් ගනු දෙනු කරන අයට විශ්ව option eka තෝරගන්න එක ලේසියි කියලයි කියන්නෙ.
meedeniyats
Post #10
Nov 28, 2016
Forum:
ElaKiri Help
ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.
බඩු මිල වැඩි හින්දා ;) ලන්කාවේ දේශපාලකයො කරන මජර වැඩ ජවිපෙ හරහා විවේචනය වෙනවා, ඒ ගැන මිනිස්සු දැනුවත් වීම ජවිපෙ අතින් වෙන සේවයක්. පුද්ගලික වාසි අපේක් ෂාවකින් තොරව දේශපාලනය කරන බහුතරයක් ජවිපෙ ඉන්නවා. නමුත් කණගාටුවට කරුණ තමා, සින්හලයා වෙනුවෙන් පෙනී සිටින පක්ශවලට විතරක් ජාතිවාදී ලේබලය ගහලා විවේචනය...
meedeniyats
Post #72
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
කොටහේන මාරිඅම්මාන් කෝල්විල අසල
උඩට
meedeniyats
Post #3
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
උඹ මොන පළාතෙද? ඇයි ගේමද?
uba lagadi thread ekak demme naa kiyana eka matath click unaa, anyway, ikman suwaya pathanawaaa!
meedeniyats
Post #30
Nov 25, 2016
Forum:
ElaKiri Talk!
Train එකේ හම්බයෝ!!
anith ayath danuvath kala eka hodayi machn, me yana widiya nam bayanakayi
meedeniyats
Post #20
Nov 21, 2016
Forum:
ElaKiri Talk!
මෙන්න_මිනිස්සු
patta
meedeniyats
Post #3
Nov 19, 2016
Forum:
ElaKiri Talk!
රාජගිරි සුදු අලියා තව කෝටි 26ක් ගිලී
මිනිස්සු මහන්සියෙන් උපයා දෙන බදු සල්ලිනෙ මේ විදියට නාස්ති වෙලා යන්නෙ. පව් ඉතින් දුමින්ද දිසානායක ඇමතිතුමා, පාර්ලිමේන්තුවෙ උවමනාවටනේ එතුමා මෙච්චර මහන්සි වෙන්නෙ (අන්තිමට ඒකටත් වැරදිකාරයෙක් නැති උනා )
meedeniyats
Post #7
Nov 19, 2016
Forum:
ElaKiri Talk!
‘මිලේනියම් සිටි’-පාවාදීම
යූ ඇන් පී ම නෙමේ, ඕක සින්හල මිනිහගෙ හැටි. වැඩි හරියක් සින්හලුන්ට, රටට, ජාතියට, ආගමට හෙන ගැහුනත් කමක් නැ. හැබැයි තමන්ගේ පක්‍ෂෙට මොකක් හරි කිව්වොත් මරාගන්න එන්නෙ. ඒ උනාට බලපල්ලකො ඔය හකීම් මහත්තය එහෙම, මොකා ආවත් ලස්සනට ගේම ගහනවානෙ.
meedeniyats
Post #9
Nov 19, 2016
Forum:
ElaKiri Talk!
නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!
බොහොමයක් ප්‍රසිද්ධ ගීත දැනටමත් දාලා තියෙනවා. මෙතන නැති මම කැමති ලිස්ට් එකේ සින්දු ටිකක් මේ :) o6c15Nf1miU pksvyH7jKrQ EtGy6AhxMDM aV9nKpl6E5c
meedeniyats
Post #27
Nov 19, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom