1. meedeniyats

    හක්ක පටස්

    kathawe eththakuth thiyenawa. Oya wage jara weda karanne, bohoma sulutharayak. Me wage aparadawalata pramanawath daduwamak nethi ekath, thiyena neethi hari widiyakata kriyathmaka noviimath mewa sidda wenna hethu, mama hithanne.
  2. meedeniyats

    Bhodi pujawa Book free

    bump,
  3. meedeniyats

    විමල්ගේ_දුව

    hitapu hamudapathiwa hire daanakota, oya hadawathta moko wela thibbe :P
  4. meedeniyats

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    නියමයි බ්‍රෝ, ගොඩක් ඔස්තාර්ල අද කරන්නෙ ලොජික් වලින් මස් මාලු කන එකේ වැරැද්දක් නැහැ කියල කියන්න හදන එක​, ලොජික්ස්වලින් පින් පව් තීරණය කරන එක​. Respect you
  5. meedeniyats

    ජෙප්පෝ - හැමිනියන් තොපි

    hmmm, thanks for sharing,
  6. meedeniyats

    ආන්ඩුව අන්තිමයිනේ

    Me wage part ekakin Mahindaya balaporoththu une mokakda ban, idea ekak thiyena ekek kiyapnko
  7. meedeniyats

    මස් සහ බිත්තර

    :yes::yes::yes: Oya wage pav kaara weda nokara inna try karapan, bro
  8. meedeniyats

    එන්න පූසිව අල්ලන්න....

    පට්ට ඈහ් +
  9. meedeniyats

    මචන් පොඩ්ඩක් හිතල බලපන් මේ ගැන ???

    අද කාලෙ මිනිස්සු බලන්නෙ කොහොම හරි කරලා සල්ලි හම්බ කරන්න​, ලාභය උපරිම කරගන්න​. පරිසරයට වෙන විනාශය ගැන ඒ තරම් අවධානයක් යොමු වෙන්නෙ නැහැ නෙ. මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා තියෙන්නෙත් කැලැ පාලුවො, නීති විරෝධී වැලි, පස් ජාවාරම් කාරයොනෙ. මෙවුන් ගෙන් අවශ්‍ය කරන නීති සම්පාදනය කෙසේ වෙතත්, තියෙන නීතියවත්...
  10. meedeniyats

    victor rathnayaka ge putha Video

    niyama kathawa
  11. meedeniyats

    මේවනෙ මාළු ටැංකි

    මටත් ඕකම හිතුනා, හිරකාරයෙක් උනා වගේ නේද කියලා
  12. meedeniyats

    මගේ_කතාව_එකම_තැනකින්

    Nice Story! wish u good luck!
  13. meedeniyats

    උම්බෑ ජාතකය

    අන්තිමට නීති විරෝදී පස් කැපීම highlight උනේ නැහැ, කවුරුත් රන්ජාට බනිනවා මිසක්, අර හොර වැඩ කරන එකාල ගැන වචනයක් කියන්නෙ නැහැ. දාන පැමිණිලි සාධාරණව විභාග වෙනවා නම්, අද සැහෙන පරිසර විරෝධී වැඩ අඩු වෙන්න ඕනෙ.

    No contents