1. meedeniyats

    රත්තරං

    Oya gaana sehenna sadaranayi, badu hodayi kiyala sure nam. Lagadi tax ekak aawa neda bugjet eken, eeta kalin mama eka paarak ehuwama pauma 45, weda kulith ekka 55ta dennam kiwa.
  2. meedeniyats

    ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...

    * හරි හමන් නායකත්වයක් නැති වීම​ * නායකයින් යැයි කියා ගන්නා පාවාදෙන්නන්ට රැවටීම​
  3. meedeniyats

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

    සැබැ ජාතිකත්වයක් හිතේ නැති, දේශපාලන වාසි වෙනුවෙන් වචනයට පමණක් සීමා වුනු ජාතිකත්වයක් සහිත දේශපාලකයෝ එදත් හිටියා. අදත් ඉන්නවා.
  4. meedeniyats

    විල්පත්තුව 2007-2017 google earth pics

    රටට නෙමේ, දේශපාලන පක්‍ෂවලට ආදරේ කරන එවුන් තමා අද වැඩි. රටට හෙන ගැහුවත් කමක් නැහැ, පක්‍ෂෙට විරුද්ධව වචනයක් කිව්වොත් මරාගන්න උනත් සෙට් වෙන අයියලනෙ අද ඉන්නෙ
  5. meedeniyats

    ඇයට ඉක්මන් සුවය !

    ඉක්මන් සුවය ලැබේවා!
  6. meedeniyats

    මහින්දගේ මොලේ තරම

    ඉගෙන ගත්ත එවුන් කියනවා නම්, පරිසරය විනාශ කරලා හරි ෆැක්ටරී දාපල්ලා කියල එතනින්ම තේරෙන්නෙ ඒ ඉගෙන ගැනිල්ලෙන් ලෝකෙටම වැඩක් නැහැ කියන එකයි. කාලා බීලා උන්නු තැන වනසන ඉගෙන ගත්තා කියලා කියාගන්න එවුන් මමත් දැකලා තියෙනවා. උන්ට උගන්නන්න වැය කරපු සල්ලි අපරාදෙ කියලා හිතෙන් නැද්ද​?
  7. meedeniyats

    මහින්දගේ මොලේ තරම

    මහින්ද හෝ රනිල් හෝ වෙන කවුරුන් හෝ කලත්, වැරැද්ද වැරැද්දමයි. රනිල් කරන වැරදි විතරක් කතා කරන​, හෝ මහින්ද කරන වැරදි විතරක් කතා කරන කුහකයෙක් වෙන්න හොද නැහැ. දේශපාලන කෝණවලින් නොබලා, ඇති දේ ඒ විදියටම දකින්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්!
  8. meedeniyats

    මහින්දගේ මොලේ තරම

    :yes::yes::yes: කැලෑ ටික එළි කරලා කාන්තාර කරල​, වතුරට රසායනික එකතු වෙලා ඇල දොල ටික විනාශ කරල​, සතෙක් සිව්පාවෙකුට ජීවත් වෙන්න බැරි ලෝකයක් හදාගෙන මොකටද බොලව්. දියුණු රටවල් පරිසරය ගැන ගොඩක් සැළකිලිමත්. අපේ රටේ දේශපාලන වාසිවලට නැතුව ඇත්තටම පරිසරය ගැන හිතන නායකයො ඉන්නවද​? ආර්තික දියුණුවම විතරක්...
  9. meedeniyats

    Frauds and Scams in Colombo

    මට මේ සිද්ධිය උනේ සොයිසා වටරවුම ලග බ්‍රෙඩ්ටෝක් එක හරියෙදි. මම බයික් එකේ යනකොට 30ක විතර කොල්ලෙක් අත දැම්මා. මම නවත්තලා බැලුවා. මිනිහා කියනවා පොර මොරටුවෙ. කොලඹ ආපු වෙලාවෙ ත්‍රීවීල් එකේ තෙල් ඉවර උනා කියලා. අතේ පොඩි කෑන් එකකුත් තියෙනවා. මගෙන් ඇහුවා රුපියල් 100ක පෙට්‍රල් ටිකක් ගහලා දෙන්න පුලුවන් ද...
  10. meedeniyats

    what's your favourite browser

    FIREFOX Speed, ඉක්මනින් pages load වෙන නිසා
  11. meedeniyats

    තත්පර විස්සයි - ඩොලර් ලක්ෂ දහසයයි

    රත්තර්න් නම් පුදුමයි ඔය තරම් අනාරක්‍ෂිත විදියට ප්‍රවාහනය කරන එක ගැන​
  12. meedeniyats

    සෙලාන් බැංකුවත් හාන්සියි

    No Address, මොටොහිකෝ
  13. meedeniyats

    පළමු වතාවට බයික් සර්විස් කරන්න යනවා

    mama bike expert neme, mama kiyana ewa scooty walata ho oya service station ekata adaala nowenna puluwan. Service karala iwara unama, engine oil level eka check karanna Tool kit eka tiyenawada balanna. break comfortable widiyata adjust karalada balanna. specially disk break thiye nam balanna...
  14. meedeniyats

    threewheel driver ta sorry

    වීඩියෝ එක දැකලත් ත්‍රීවීල් ඩ්‍රයිවර් කොච්චර කතා අහනවද​? වීඩියෝ එක නොතිබ්බනම් කොහොම වෙයිද​? වාහනේ දිහා බලල හරි වැරදි කීම කොහෙත්ම ගැලපෙන් නැහැ

    No contents