වෙබ් සයිට් එකක්
කලින් thread එකක් දලා තිබුනා අලුතින් ලමා අැදුම් ව්‍යාපාරයක් පටන් ගන්න උදව් ඉල්ලලා. එ්කට අැදුම් තොග දෙන අයත් ගැන විස්තර දීලා උදව් කරා. මම කරන්න හිතන් ඉන්නෙ online sell කරන්න. ඉතින් මට website , logo ,creative විදියට facebook page සාදා ගැනීමට පුලුවන් කෙනෙක් ඉන්නවද.