වෙඩින් එකට ලොකු උදව්වක්
මුලින්ම කියන්න ඕනි මම එළකිරියේ රෙජෙස්ටර් වෙලා නම් ගොඩක් කල් වෙනවා .මට ගොඩක් වෙලාවට එන්න උනේ නැහැ . මේකයි මගේ ප්‍රශ්නේ ,,,,, මගේ වෙඩින් එක ඊලග අවුරෙද්දේ ජනවාරි වල ගන්න ඉන්නේ ,,,,ඉතින් මට එකේ ෆ්‍රී ෂොට් වීඩියෝ එකට ලස්සන සින්දුවක් හදා ගන්න කෙනෙක් හොයා ගන්න පුලුවන්ද ...