රත්තරං;19041941 said:
ඩබල් ඩින් හෝ ඩබල් ඩින් මවුන්ට් එක දාන්න පුලුවන් ඕනේම කාර් එකකට වෑන් එකකට බස් එකකට ලොරියකට කෝච්චියකට හෙලිකොප්ටරේකට සෙට් කරන්න පුලුවන්.
වටිනවද කියන්න බෑ ස්පෙසිෆිකේශන් නැතුව. මොකද සමහර චයිනීස් ටුට්ටවල් එනවා ඩිස්ප්ලේ එක විතරයි. ඈම්ප් එකක් වත් නෑ(නිකන්ම ෆෝන් එකට ඒයූඇක්ස් කේබල් එකක් ගහලා ගත්තා වගේ ). වෙනම ඈම්ප් එකක් දාන්න ඕනේ
Features:
1 to 1. 6 G quad-core processors
2: RAM to run 2 gb memory
3: ROM fuselage 16 gb memory
4:Screen size: 7 inches(capacitive screen)
5:1024 * 600 resolution
6:4 G/WIFI
7: android
8: rear double USB interface
9: panel size: 178 * 102 mm
10: satellite positioning system, GPS satellite positioning system
11: whether the DVD players: DVD
12: additional features: FM radio function, support WIFI support video playback
13: bluetooth 4.0