මේ ඔක්කොම වැරදියි .පිටසක්වලයින් තමා මේ ලෝකෙ ජීවය ඇති කරේ .ඒ උන්ගෙ ලෝකෙ ජීවත් වෙන්න බැරි උන කාලෙක ඇවිත් පදින්චි වෙන්න .ඒත් මේ ලෝකෙ ජීවීන් ඉක්මනට දියුනු වෙලා ජනාවාස ඇති උන නිසා සමූල ගාතනය කරන්න ජිගොසින් ග්‍රහලෝකෙ පාලකයො කැමති උනේ නෑ .ඒ වෙනුවට වෙන ග්‍රහලෝකයක් හොයාගත්ත .ඒත් දැන් මේ ලෝකෙ පාලනයෙන්...