1. P

    SLT Customer Service Week

    මේක දාලා මේකෙ data ටික ඉවර වුනාට පස්සෙ දැන් data අඩු වෙන්නෑ කොහොමත් 😂
  2. P

    Rice & curry restaurant එකක් පටන් ගන්න උපදෙසක්

    කිසිම අදහසක් නැති දේවල් එකපාරම ඔය මට්ටමෙන් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා අත්දැකීමක් ගන්න ඔය ගැන
  3. P

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    https://www.echannelling.com/doctor-search/D1378 ලෙඩෙක්ට රු. 9000 + channeling fee වගේ සුළු මුදලක් ගන්නෙ බෙහෙත් ටික කියන්න විතරක්. පර්මිට් එකකුත් දෙමු නිකන්.
  4. P

    Tax return දාපු අය එන්න

    IIT ආවා 24 - 25 🙍🏻
  5. P

    SLT Customer Service Week

    Addon අනික් ඒවගෙ traffic එකත් ඒ 25GB වලින්මයි අඩු වෙන්නෙ. කපටි #ක්කු
  6. P

    TV ekak ganna help

    Bump මාත් එකක් ගන්න බලනවා 3 - 3.25 අතර. Models කියාන යන්න expert අය. 4k HDR films බලන්න තමා ගොඩක්ම.
  7. P

    කලවැද්දා හිට් ද සිවිලිම - OH my GOD

    මම කරපු දෙයක් කියන්නම් වැඩ කලා මට නම්. ඉස්සෙල්ලම කලේ වහලෙට ගොඩවෙන්න තිබ්බ එකම මාර්ගය වෙන අඹ අතු කැපුවා. පස්සෙ පිඟන් හෝදන ලොකු sponge එකක් අඟල් බාගෙට, 3/4 වගේ කියුබ් වලට කපලා භූමිතෙල් වල පෙඟෙව්වා. Sponge ලොකු ඒවා 2ක් 3ක් කැපුවා. ඒ කරලා ඒක සිවිලිමේ හැමතැනම විසිරුවා උළු අයින් කරලා තැනින් තැන. ඒ අතර...
  8. P

    තව පෝය තුනෙන් පොලිසිය ලෙප්ට් 🚨

    Bodycam එක තියෙන ඌ ගොළු භාෂාවෙන් පගාව ඉල්ලයි. තැනක් පෙන්නලා තියලා යන්න කියයි. ඕකත් එක්කම නීතියත් තව තද කරන්න ඕනෑ. පගාව අරන් අහු වුනොත් වැඩ තහනම් + pension එක තහනම් + දඩ මෙච්චරයි + සිර දඬුවමක් මෙච්චර කාලෙකට. පගාව දුන්නොත් අවුරුදු මෙච්චරක් හිරේ + දඩ. දරන්න බැරි දඩ දෙන්න ඕන.
  9. P

    YouTube Channel එක ban උනොත් කෙලවෙනවනෙ

    Misleading කාලකන්නින්ගෙ, අනුන්ගෙ ඕපදූප විකුණන් කන හිඟන්නන්ගෙ (decent විදියට news දාන උන් නෙවෙයි, අනුන්ගේ කුණු/මරණ එහෙම විකුණන් කන සක්කිලි. Misleading titles, බොරු පතුරන), අසික්කිතව කෑම කකා ඒක video කරලා දාන එවුන්ගෙ, සුදා ගෝරිල්ලා වගේ කුණු වලින් මිනිස්සුන්ගෙ වෛරය තරහා අවුස්සන එවුන්ගෙ වගේ අයගෙ...
  10. P

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    සේල් කාරයො ගෙනාව ඒවට දැන් දඩ වදින්න ළඟයි නේද? කීව විදියට දඩ අය කලේ නැතිනම් John keels උන්ට තියෙන්නෙ උසාවි යන්න ගෙනාව වාහන දවස් 90ට වඩා නොවිකුණුන ඒවා තියාන ඉන්නව නම් කියපු විදියටම දඩ අය කල යුතුයි කියලා. නැතිනම් අහවල් කාලයක් ගියාම re-export කල යුතුයි කියලා. නීතිය නම් නීතිය. අන්රෙජිස්ට ජපන් වාහන...
  11. P

    🎉 76,000+ Digital Product Bundle – With 100% Reselling Rights 😲💎

    https://www.etsy.com/listing/1772739325/30-million-resell-digital-products#:~:text=Perfect%20for%20Etsy%2C%20Shopify%2C%20social,watch%20your%20income%20grow%20effortlessly!&text=AND%20MUCH%20MUCH%20MORE%2C%20including,Ready%20PLR/MRR%20Mega%20Bundle!&text=HOW%20DOES%20IT%20WORK?,your%20branding%...
  12. P

    ලංකාවේ ලොකුම තක්කඩියෙක්

    එකාතකින් මුතුගලයගෙත් හැකියාව ශිෂ්‍යයො විතරක් නෙවෙයි, බහුතර මිනිස්සුන්වම ගාණට ආම්බාන් කරගෙන උගේ ගමන් යන එක. බහුතර අයට ඕන ගෙවන ගාණට තමන්ට අවශ්‍ය දේ ඔලුවට අරන් තමන් Advanced Level Biology කියන කඩයිම හොඳට පාස් කරගන්න නෙවෙයි. මුතුගලට ගරු කරන්න, අදහන්න, වහලෙක් වගේ උගේ හැමදේම වෙනුවෙන් පෙනී සිටින්න...
  13. P

    ලංකාවේ ලොකුම තක්කඩියෙක්

    මචන් මගෙ ළඟම කෙනෙක් මෙයාගෙ class එකට මම set කලා. රු. 800ක් ගත්තා එක pdf එකක් වෙනුවෙන් class එකක. Class වල අවුල් වලට කතා කලාම ලොකු සීන් මුගේ දායක සභාවෙත්. මට එදා ඉඳලා මූ කවුද මොකාටද එන්න හදන්නෙ කියන එක තේරුනෙ. පිටින් ඔය තියෙන ගුණධර්ම නෙවෙයි, ඇතුලෙන් මිනිහට සේරම මාර්කට් කරගෙන ඌ විතරක් ගොඩ යන...
  14. P

    ලංකාවේ ලොකුම තක්කඩියෙක්

    මූ නියම හීන් නූලෙ මාකටිං කාරයා. බණ විකුණාගෙන තැන හදාන ඒවට බනිනකොටත් බුදුබණ පෙන්නලා දීලා බනින එවුන්ගෙනුත් මූ ගොඩ යන මඟක් හදාගන්නෙ. දැන් දැන් online tuition වලින් එහෙමට එන්නෙ නෑ leak කරන නිසා ගොඩක් එවුන් ඒවා නොමිලෙ හෝ අඩු ගානකට හැමෝටම. ඒ නිසා වෙන වෙන විදි වලින් සල්ලි හොයන්න මාර්කටින් කරගන්න නම...
  15. P

    පොල් හොරුන්ට දඬුවම්

    Saloon එකකට ගිහින් අයින් කරපු blade තල ටිකක් ඉල්ලා ගනින්. හොඳට ගෙඩි තියෙන ගහක් දෙකක් වැට මායිමේ පේන හරියෙ ඉතුරු කරපන්. ඒ කරලා blade ටික අඩි 10ක් විතර ඉහලින් හොඳට අස්සට යන්න තදින් ගහලා (වටේටම) රඳවන්න. තව ඕනනම් blade වලට කරන්න දේවල් තියෙනවා, තරහා අනුව ඒවා නුවනින් දත යුතුයි. ගහන පිලිවෙල අනුව වැඩි...
  16. P

    StarLink පාවිච්චි කරන එකෙක් ගෙ අදහස්...

    Pvt seedbox වලට නම් නෑ. ඒත් ඒ IP range එකට throttle කරන්න බැරි නෑ. Detect කරන්නෙ p2p pool එකට dmca එකෙන් කාක්කො දාලා log කරනවා IP ටික. IP range එකේ dmca බලපාන සෙට් එකේ ISPලා එක්ක එකතු වෙලා සේරටම ලියුම් යවනවා අහවල් වෙලාවෙ අහවල් copyright material එක බාලා තියෙනවා කියලා. Strike කීපයක් ආවම නඩු.
  17. P

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

    Next up: Copyright strike එකක් වැදිලා ගෙදරට ලියුමක් ඇවිත්, අම්ම බලලා Elonට කෝල් කරලා හොඳටම බැනලා. Elon මට email එකක් ගහලා තිබ්බා "මට කියලා #කාගන්නැතුව කනෙක්ෂන් එක return කරපන්" කියලා. Elonව ෂේප් කරගන්න බැරිද මචන් ලා? ලයිට් බිල වැඩි වෙලා මනු කියවන්නා ඇවිත් ඌට තදවෙලා starlink එකේ රිසිවරේ දෙකට...

    No contents