1. P

    ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?

    අනුරාධ පෙරේරා නම් නෙවෙයි. මිනිහට දැනුම තිබ්බට තව කෙනෙක්ට හරියට තේරුම් කරන්න, පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. ගාණක් හරියට සුලු කරලා හදලා උත්තරේ ගන්න තැනට වෙනකම් තේරුම් කරන්න බෑ බින්දුවේ ඉන්න කෙනෙක්ට වුනත් තේරෙන්න.
  2. P

    අඩෝ බොක්ක 8-)

    Positive ජීවත් වෙන උන් ටිකක් එක්ක සෙට් වෙයන්.
  3. P

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    දුන්නෑ බං මං හැම මාසෙම sms එක ආව ගමන් වැඩියෙනුත් එක්ක ගෙවනවා. එකම එක පාරයි දුන්නෙ මතක හැටියට. ආයෙම හම්බුනෙ නෑ. 1212 call කලාම එහෙම එකක් නෑ ලු දැන්.
  4. P

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    මේක තාම දෙනවද? ඒක පාරයි හම්බුනේ. අවුරුද්දකට විතර කලින්. දැන් දෙන්න නෑ නේද?
  5. P

    StarLink පාවිච්චි කරන එකෙක් ගෙ අදහස්...

    Fibre තියෙන එකෙක් ඕකට යන්නෙ නෑ මමනම් හිතන්නෙ. Copyright strikes වදින්න ගත්තම තමා තරු පේන්නෙ. හද්ද ඩොටේ උන්ට නම් නියමයි හැබැයි. හොඳටම ඇති පොඩි ගමකට එකක් දෙකක්. සේරටම හොඳ speed එකෙන් internet යන්න පුළුවන්.
  6. P

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    Portable නෑ නේ මචන් ඔය plan එක? ඒකට වෙනම එකක් ගන්න ඕන මම හිතන්නෙ.
  7. P

    ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

    YouTube music premium (Commute category) interest අනුව customize කරපු මගෙ personal account එක.
  8. P

    CCTV අවුලක්

    Number plate කොහොමත් රෑට පේන්නෙම නෑ තමයි regular camera වල. LPR camera වුනත් එහෙම ආවට ගියාට නිකන් වෙන කැමරා වගේ ගහන්න බෑ. කෝණ මැනලා, හරි ඈන්ගල් එකෙන් සෙට් කරන්න ඕන. ඒ කරලා settings හදන්න ඕන. වාහනේ යන speed එක පවා බලපානවා. ඔය ටික කරලා nvr එක configure කරලා තිබ්බාම number plates capture වෙනවා...
  9. P

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    තව දෙයක්. උබලා solar ගහද්දි "කලින් මෙහෙම කලා නම් මීටත් වඩා හොඳයි නෙ" කියලා හිතෙන දේවල් මොනවදත් කියහල්ලා.
  10. P

    Baseus Headphone වලට Offer එකක් දීලා මේ ගානට ගොඩක් වාසී

    මේවගෙන් උබට කමිෂන්වත් එනවද බං මෙච්චර හම්බුන ගමන් උස්සන් එන්නෙ. JBL එක තිබ්බෙ නෑ නම් අනිවා එකක් ගන්නවා.
  11. P

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    Battery pack එක කොහොමද bro? Capacity, price, warranty, ගත්තෙ කොහෙන්ද. Inverter විස්තර? තව විස්තර ටිකක් දාන්න පුළුවන් නම් වටිනවා සෑහෙන්න. Group වලට සෙට් වෙන්නම් පසුව.
  12. P

    Shane අලුතෙන්ම දාගත්තු වලිය 😲😲🔥

    Avatar band එකට වුනා වගේ වුනා නම් ආයෙම හයියෙන් හූවක්වත් කියන එකක් නෑ :lol:
  13. P

    Water filter

    Aqua life
  14. P

    ජිවිතයක් බේරගන්න කරන කාරුණික ඉල්ලීමක් ...!

    ජනාධිපති අරමුදලෙන් කොටසක් ගන්න පුළුවන් කියලා අහලා තියේ. අද කාලෙ හොරු නිසා ඕවට සල්ලි දාන්න ගොඩක් අය හිතන්නෙ නැහැ. Genuine විදියට proofs එක්ක දැම්මොත් නම් උදව්වක් කරයි මිනිස්සු.
  15. P

    සිල්ලර කඩ ලාබද බන්

    ජයතිස්ස එක තියෙනවා මීරිගම හරියෙ. උන් දෙන quality එක සහ මිල අපිට හිතාගන්නවත් බැහැ. බඩු පට්ට කොලිටි. උදාහරණයකට රට ඉඳි තනිකර middle east පැත්තෙ ගිහින් අරන් එන හොඳම ඒවා වගේ කොලිටි. ඒ පැත්තෙන් ගියොත් අනිවා සති කීපෙකට අරන්මයි එන්නෙ. ලේසියි + මිල අඩුයි + බඩු හොඳ කොලිටි ඒවා. ලොකු quantity ගද්දි...
  16. P

    Temu discount ගැන දන්නා කෙනෙක් ඉක්මනට එන්නෝ.

    ඉස්සර මතකද lockerz :rofl: දැන් එහෙම තිබ්බා නම් සිඞහලු මරාන මැරෙයි ref link වලින් sign කරවන්න.
  17. P

    සිල්ලර කඩ ලාබද බන්

    හොඳටම ලාබයි හැබැයි බිස්නස් එක දුවන්න ඕන දිගටම. උදේ 7 - 8 ඉඳලා රෑ 9 වෙනකම්වත් මිනිස්සු නිතර ගැවසෙන (town area), අනිත් කඩවල් ලඟ (එළවලු මාළු වගේ කඩවල් ලඟ තියෙනවනම් ඒ එක්කම සිල්ලර ටිකත් අරන් යනවා ලේසි නිසා) හෝ ප්‍රධාන හන්දියක් අසල වගේ තියෙන්නෙ ඕන. ෆුල් හැපනිං වෙන්න ඕන. අර ඩිස්කවුන්ට් මේ ඩිස්කවුන්ට්...

    No contents