වෙබ්සයිට් එකක් හදන්න ගන්න ගාණ
මචංලා, සුපිරි template එකක් දාලා, SEO කරලා, Domain ගහලා blogger වලින් මං වෙබ්සයිට් එකක් හදලා දුන්නා එකෙක්ට, ඒක ටුවරිස් ඒජන්සියකට හැදුවේ... පැකේජ විස්තර, මංම edit කරපු ෆොටෝස් එහෙමත් දැම්මා... මං ඌට සාමාන්‍යයෙන් කොච්චර ගාණක් කියන්න ඕනිද බං Domain එකටයි Data වලටයි...