Z score cutoff ආවා, ඒත් ඊට පස්සෙ මොනාද කරන්න ඕනි... ඔන්ලයින්ලු රෙජිස්ටර් වෙන්න තියෙන්නේ... ලියුමකුත් එනවලු... ඒත් www.ugc.ac.lk/en/university-admissions/payment-gateway.html එකේ දැම්මම රෙජිස්ටර් වෙන්න ෆෝම්ස් දාලා මේ මාසේ 19, 16 ක්ලෝසින් ඩේට්ලු... මොකද්ද ඒ...???
Last edited:

