BIT ද BICT ද?

top hacker

Junior member
  • May 25, 2017
    41
    17
    8
    දන්න කට්ටිය BIT Degree එක ගැනයි තාක්ෂණවේදයට දාපු BICT Degree එක ගැනයි පැහැදිලි කරල දෙනවද? ඒ දෙකේ හොඳ නරක, ජොබ් මාකට් එක ගැන එහෙම...
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    BIT hodai kyla ahala tynwa.. university 1ke guidance hambenwa godak sup tynwa colombo uni eken. Moratuwa danna tharamin course 1k hodai eth sup 1k adui.. BIT wlata classes tynwa hema thanama.. BICT nm danne ne bng