1. T h u s h

    Dialog Zero Sim-

    Dialog Zero Sim post paid. wena kenekge namata tiyena ekak ape namata harawa ganna puluwanda ?
  2. T h u s h

    මේ laptop දෙකෙන් මොකක්ද හොද? (DELL-E6320 & HP2170P)i5

    මේ laptop දෙකෙන් මොකක්ද හොද? (DELL-E6320 & HP2170P)i5 DELL E6320 i5 2nd GENARETION https://www.cnet.com/products/dell-latitude-e6320-13-3-core-i5-2520m-windows-7-pro-2-gb-ram-320-gb-hdd-series/ HP 2170P i5 3rd GENARETION...
  3. T h u s h

    මේ LAPTOP හතරෙන් හොදම එක තොරලා දෙන්න ..

    office work & Internet use.. wedima speed eka toragannai one... please help, https://www.singhagiri.lk/product-info/hppcl15db0226au https://www.singhagiri.lk/product-info/hppclda0405tu...
  4. T h u s h

    Elakiri.com වඩාත්ම හොද අලුත් එකද පරන එකද / Poll

    Elakiri.com වඩාත්ම හොද අලුත් එකද පරන එකද / Pool
  5. T h u s h

    NDB or Sampath credit card

    NDB credit card karana kenek innawanam mata pm ekak danna..
  6. T h u s h

    Vehicle insurance එකක් රිජෙක්ට් උනාම ආයේ appeal කරන්න පුළුවන්&#3

    Vehicle insurance එකක් රිජෙක්ට් උනාම ආයේ appeal කරන්න පුළුවන්&#3 how to appeal insurance claim Vehicle insurance එකක් රිජෙක්ට් උනාම ආයේ appeal කරන්න පුළුවන් නේද ? ඒ ගැන විස්තර දන්නා කෙනෙක් කියනවද (allianz insurance)
  7. T h u s h

    Hotel කටුනායක, සිදුව අවට

    Hotel කටුනායක, සිදුව අවට කටුනායක, සීදුව,ජාඇල අවටින් swim pool තියෙන පොඩි හොටෙල් මොනවද තියෙන්නෙ, කොල්ලො සෙට් එකකට ගිහින් කාලා බිලා නාලා ...එන්න පුලුවන් විදියෙ එකක්..ගනනුත් සධාරන..
  8. T h u s h

    ආයෙමත් හෝම්ස්

    දවසේ වීරයා බවට පත්වී සිටියේ ඔහුය. කිසිවෙකු එතෙක් මෙතෙක් දැක නැති තාලයේ අමුතුම චරිතයකි. කා සමඟවත් කතා බහක් නැත.වටපිටද නොබලයි.එක්කෝ අහසත් පොළවත් ගැට ගැසීමට හැකි ක්‍රම විශ්ලේෂනය කරමිනි.නැතිනම් යහනාවක් බවට පෙරළාගන්නා පුටුවේ දිගා වී කකුල් දෙකම පොළොවට සමාන්තර කර බවුන් වඩමිනි. මෙවැනි අසාහය චරිතයකට...
  9. T h u s h

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!! යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන්...
  10. T h u s h

    බබාට නමක්-නම් තැබීම සහ ගන පිහිටුවීම

    බබාට නමක්-නම් තැබීම සහ ගන පිහිටුවීම බබාට නමක් මෙ‍ම අත්වැල යම් අදහසක් ගැනීම පිණිස මිස පරිපූර්ණ නිබන්ධනයක් නොවේ, නම් තැබීම සහ ගන පිහිටුවීම පිලිබඳ ඔබ විශ්වාස කරන්නේ නම්, එය මනා දැනුමක් සහ පලපුරුද්දක් සහිත අයෙකු විසින් ඉටුකිරීම අනිවාර්ය වේ. එසේම ඉතාම නුසුදුසු ගන සහිත නම් දරන්නන් පවා ඉතා යහපත්...
  11. T h u s h

    සැමියන් සතුටු කලහැකි රහස් ක්‍රම 45ක් නොමිල&#35

    පෙම්වතා/සැමියා සතුටු කලහැකි රහස්ක්‍රම 45කš පෙම්වතුන් /සැමියන් සතුටු කලහැකි රහස් ක්‍රම 45 ක් නොමිලේ මෙය ප්‍රින්ට් එකක් ගෙන ඔබගේ බිරින්දෑට හෝ පෙම්වතියට අසුවෙන තැනක තබන්න (අතට නොදෙන්න ) ඉන් දින කිහිපයකට පසු ඔබට විශ්මිත ප්‍රතිපල අත්විදිය හැක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . කාරුණික දැන්වීමයි :- හාස්‍ය...
  12. T h u s h

    Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද?

    Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද? අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි...
  13. T h u s h

    මම ඩොමේන් එකක් ගත්තා ඒක බ්ලොගර් වලට දැම්ම&#353

    මම ඩොමේන් එකක් ගත්තා ඒක බ්ලොගර් වලට දැම්ම&#353 මම ඩොමේන් එකක් ගත්තා ඒක බ්ලොගර් වලට දැම්මා ඒත් දැන් ලින්ක් ඒක ක්ලික් කලාම මෙතනටනේ එන්නේ . http://www.gossiplankanet.com/
  14. T h u s h

    ගොසිප් ලංකා තීම් එකට Read more බටන් එක ඇඩ් කරලා දෙන&

    ගොසිප් ලංකා තීම් එකට Read more බටන් එක ඇඩ් කරලා දෙන& ගොසිප් ලංකා තීම් එකට Read more බටන් එක ඇඩ් කරලා දෙන්න පුලුවන්ද ? ගොසිප් ලංකා තීම් එකට Read more බටන් එක ඇඩ් කරලා දෙන්න පුලුවන්ද ? උපරිම ට්‍රයි කළා එත් හරිගියේ නැහැ , මේ ලින්ක් එකේ තියෙන එකට , ක්ලැසික් බ්ලොගර් එකට ...
  15. T h u s h

    ඇපල් iPhone 5c දුරකථනයක් පාසලකදී පුපුරා යයි

    ඇපල් iPhone 5c දුරකථනයක් පාසලකදී පුපුරා යයි ඇමරිකාවේ Main හි පිහිටි Kennebunks හි පාසලක අවුරුදු 14ක දැරිවියකටයි මෙම අවස්ථාවට මුහුනදීමට සිදුවී ඇත්තේ. උදෑසන 7.40ට විතර ඇගේ ඇඳුමේ පිටුපස සාක්කුවේ තිබූ තම දුරකථනයෙන් එකවිටම හඬක් නැගුනු බවත්, දුමක් සමඟ ඇගේ කලිසමද පිලිස්සී ඇති බවත් ඇයට දැනී තිබෙනවා...
  16. T h u s h

    ****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

    ****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්**** වෙඩින් එකකට හොද අරක්කු ජාතියක් ගැන දැනගන්න ඕනේ.. දන්නා අය පොඩි උදව්වක් කරන්න, ටිකක් සැර එකක් වෙන්නත් ඕනේ .;) දැරිය හැකි මුදලක් වෙන්නත් ඕනේ .:) මිල ගණන්නුත් එක්කම තමයි ඕනේ ..
  17. T h u s h

    Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

    Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..? [SIZE="5"][SIZE="5"][SIZE="5"][SIZE="5"][SIZE="5"] දැන් ඇන්ඩ්රොයිඩ් ෆෝන් සහ ටැබ් උන්මාදයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවා. අන්තර් ජාලය පරික්ෂා කරපු අවස්ථා කිහිපයකම මම දැක්ක දෙයක් තමයි ගොඩක් අය ටැබ් එකක් හරි ෆෝන් එකක් හරි අලුතින් මිලදී ගැනීමට පෙර අනිත්...
  18. T h u s h

    Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් ඕනේ

    Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් ඕනේ Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් දන්නවනම් කියන්න.. ලස්සන එකක් වෙන්නත් ඕනේ.. පහසුවෙන් යුස් කරන්න පුළුවන් ස්පීඩ් එකක් නම් හොදයි.. ලස්සන තමයි ප්‍රධාන ..:D
  19. T h u s h

    Android phone වල ස්ලයිඩ් නොකර කෝල් අන්ස්වර් කරන්න බැ&#3515

    Android phone වල ස්ලයිඩ් නොකර කෝල් අන්ස්වර් කරන්න බැ&#3515 Android phone වල කෝල් එකක් අන්ස්වර් කරද්දී ස්ලයිඩ් නොකර එක ටච් එකකින් හෝ හෝම් බටින් එකෙන් අන්ස්වර් කරන්න පුළුවන් ක්ර මයක් තියෙනවද ? answer call easy කියන app එක දාගත්තා ඒත් ඒක සාර්ථක නැහැ .. මගේ ෆෝන් එක Etel i4
  20. T h u s h

    හච් *141# පැකේජ් එක ඇක්ටිව්...(free call time )

    හච් *141# පැකේජ් එක ඇක්ටිව්...(free call time ) හච් *141# පැකේජ් එක ඇක්ටිව්... කරපු අය ඉන්නවද ? ඇත්තටම මේක ඇක්ටිව් වෙන පැකේජ් එකක්ද නැත්නම් බොරුවක්ද ? මේක ඇක්ටිව් වෙන්න කොච්චර කාලයක් යානවද ? 1 ,weekly ,70 2,monthly ,200

    No contents