***පනපිටින් අපායේ යෑම***
"දඩස්"
ඇදෙන් විසිවෙලා බිමට වැටුනා .. හරියට නිකන් උස්සලා පොලවේ ගැහුවා වගේ.. හනිකට දනී පනී ගාලා නැගිටලා කළුවරේම කැඩිලා විලුබ ආසන්නයේ රවුම් ගැසී තිබු සරම් කොටෙත් උස්සගෙන ආයෙත් ඇදට නගින්න හැදුවට කෝ ඇද ???? ඇද නෑ,...!!! ඒ තියා ඇද උඩ දපනේ දාලා උන්නු ගෑනිත් නෑ... ගෑනි නැතත්...