දවසේ වීරයා බවට පත්වී සිටියේ ඔහුය. කිසිවෙකු එතෙක් මෙතෙක් දැක නැති තාලයේ අමුතුම චරිතයකි.
කා සමඟවත් කතා බහක් නැත.වටපිටද නොබලයි.එක්කෝ අහසත් පොළවත් ගැට ගැසීමට හැකි ක්රම විශ්ලේෂනය කරමිනි.නැතිනම් යහනාවක් බවට පෙරළාගන්නා පුටුවේ දිගා වී කකුල් දෙකම පොළොවට සමාන්තර කර බවුන් වඩමිනි.
මෙවැනි අසාහය චරිතයකට...