1. smad

    ටිකක් අවුල් කෙල්ල එක්ක advice plz

    මුලින් ඔහොම තමා බන්. අපේ ඒව ෆිල්ම් වල ඒව වගේ සුදෝ සුදු නෑනෙ. උඹ ශේව් කරනේද තියෙන්නෙ ඔක්කොම. ඇස් දෙක වහගෙන කරන්ඩ කියපන් පොඩ්ඩ වෙලාවක් මුලින්ම. පස්සෙ ඕව හරියනව. ප. ලි. සමහර වෙලාවට උඩඟු කෙල්ලො ඔහොම හිතනව. පරිස්සම් වෙයන්. බැන්දට පස්සෙ ලොකු ප්‍රශ්න එන්ඩ පුලුවන්.
  2. smad

    Windows Nathuwa Wena O**** S***** | Damu Balana Pic Tikak (macos/ubuntu)

    Ubuntu 17.10 Internet balanna, Sinduwak ahanna, Film ekak balana wage simple day to day wada karaganna hodatama athi. Danata awurudu 3kata kalin indan use karanne.
  3. smad

    ස්වයං රැකියා උදව්වක්

    Block ගල් Machine නම් ඉතින් Machine Tech - හෝමාගම නැත්තං Saram - මීගමුව තමා. quality එක අනුව තමා orders සහ business එකේ කල් පැවැත්ම තීරණය වෙන්නෙ.
  4. smad

    වොෂින් මැෂින් හෙල්ප්

    Api gatte Korea walin walin gennapu use karapu Samsung ekak (Fully automatic). 7Kg da koheda. Meeta awrudu 5, 6 kata kalin. Thamat hodata wada. (1 sarayak da koheda service kara. Thawa sarayak meeyek ringala wire kaala haduwa. Echcharai). Use karapuwa kisi awlak na hoda Brand.
  5. smad

    මන්ත්‍රිණී 18++

    TFS+16
  6. smad

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    1. ලිංගික බෙලහීනතාවය 2. අනාචාරය 3. ද්වේශසහගත අතහැරයාම. ඔය 3න් මොන එකෙන්ද ඩිවෝස් එක ගත්තෙ?
  7. smad

    Best option

    I know only about Japan. People who have a degree can apply for working visa after completing 2 years in Japanese Language School. Age is just a number to them. After 10 years (should have at least 5 years working experience in a one place) you can apply for PR. You can bring your dependants...
  8. smad

    කැරපොත්තන් මර්දනය

    "Gokiburi Hoi Hoi" eka genna ganda puluwan nam maru. Hoyagena awit alila marenne.
  9. smad

    කැරපොත්තන් මර්දනය

    Kubinta, Hitline chork kalla nam maru. Bittiya kata wena eka thama wade.
  10. smad

    කැරපොත්තන් මර්දනය

    Mortin Spray gahala thiyapan. Enne nathi wei.
  11. smad

    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය

    ඔහොම වෙලා තියෙන්නෙ ළමය ජීවත්වන පරිසරය හොඳ නැතිවීම සහ දෙමව්පියන්ගෙ නොසැලකිල්ල නිසා වෙනඩ පුලුවන්
  12. smad

    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය

    කවද හරි දරුවො හදන කාලෙක රට ගැන හිතල දරුවො 2කුට වඩා උත්සහ කරමු. ඒ වෙනුවෙන් දැන් ඉඳලම ආදායම් මට්ටම වැඩි කරගමු.
  13. smad

    Gaming PC

    Ma gaawa motherboard ekak thiyanawa use karapu nathi. Mama ehen genapu ekak (japan). Ona nam kiyapan aduwata denawa warranty denda widihak nathi nisa. MSI B150M Bazooka.
  14. smad

    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය

    Supiri arthikayak kiyala damme dan rate thatwe ganda deyak nathi nisa ban... Uba kiyana kathawa hari. Japan loke 3 weniyata hodama arthike. Eth gaanu badinne na, lamai hadanne na, haduwat uparima 2i.

    No contents