ස්වයං රැකියා උදව්වක්
මචං ල මම අව්රුද්දක් විතර job එකක් කරල දැන් .ලක්ෂයක් විතර ඉතරු කරල තියෙනව දැන් job එකක් කරන්නෑ මට tution නම් කරන්න බෑ, මට degree එකකුත් තියෙනව මට ඔය ලක්ෂය යොදවල කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද ඒ කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද?
මට ගොඩයන්න ක්‍රමයක් හොයන්නෙ දේශපාලන සීන් වලට මම කැමති නෑ
සීරියස් reply විතරක් දාපල්ල මචං
මගෙ පොඩි අදහසක් තියෙනවා block ගල් ගහන මැෂින් එකක් ගන්න