කැරපොත්තන් මර්දනය

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    කැරපොත්තන් මර්දනය

    කැරපොත්තො මරන්නැතුව මර්දනය කරන්න මොනව හරි බෙහෙත් වර්ග තියන්වද.
    හැමදාම උදේට බාත් රූම් එකට යද්දි කැරපොත්තො දෙතුන් දෙනෙක්ම ඉන්නව. කොහෙන් එනවද කියල හොයන්න බෑ. කොච්චර ක්ලීන් කලත් හැමදාම වගේ ඉන්නව.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,612
    113
    Nowhere
    පරමාණු බෝම්බ ගැහුවත් ඔය යක්කු මැරෙන්නේ නෑ බං. විමානේ පිරිසිදුව තියාගනින්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර බල්ලෝ පුසෝ නැත්තන් පොඩි මූඩි වලට මොටින් ටිකක් වැඩියෙන් පුරවල කැරපොත්තෝ ඉඳියි කියලා සැක තැන් වල තියපන් උන් හොයන් ඇවිල්ලා බීලා මැරෙන්නේ. සතියෙන් දෙකෙන් කරදරේ ඉවරයි :baffled::baffled:
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ගෙදර බල්ලෝ පුසෝ නැත්තන් පොඩි මූඩි වලට මොටින් ටිකක් වැඩියෙන් පුරවල කැරපොත්තෝ ඉඳියි කියලා සැක තැන් වල තියපන් උන් හොයන් ඇවිල්ලා බීලා මැරෙන්නේ. සතියෙන් දෙකෙන් කරදරේ ඉවරයි :baffled::baffled:
    Ela, Thnaks machn
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Kubinta, Hitline chork kalla nam maru. Bittiya kata wena eka thama wade.
     
    Last edited: