1. Mr.Tom

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන http://www.elakiri.com/forum/member.php?u=391001 HondaMPLG සොයුරත් ඔබ, මා, වගේ ඊයෙ මේ වෙලාවෙදිත්, අපිත් එක්කම හුස්ම ගනිමින් අපි අතර හිටියා. ඒත් අද... අපි, ඊයේ වගේම හිටියට, ඔහු අද අපි වගේ හුස්ම ගන්නෙ නෑ. ඔහුගේ සිරුර අද නිසල වෙලා. :( HondaMPLG සොයුරගේ...
  2. Mr.Tom

    ක්‍රියේටිව් බුක්මාක්

    ක්‍රියේටිව් බුක්මාක් අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ බොහෝම සාමාන්‍ය බුක්මාක්. මේවා හැමතැනම තියෙනවා. :growl: ඉතිං කොහොමද කැම්පස් එකෙන් හෝ උපෙළ පන්තියේ කණ්ඩායම් ව්‍යාපෘතියට ඕනි සල්ලි හොයන්න බුක්මාක් එකක් ගහලා විකුණන්නේ. :oo: එහෙම විකුණන්න බැරි ටියුෂන් ක්ලාස් වලින් එහෙම සාමාන්‍ය බුක්මාක් නිකන්...
  3. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ කොල්ලෙක්ගේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුවක් තමයි තමන්ටම කියලා රෝද හතරේ වාහනයක් ගන්න එක. ගොඩක් අය හිතන විදිහට ඒක සමාජ තත්වය පෙන්වන්න ඕනිම සාධකයක්. ඒ වගේම ගමන්බිමන් යන්න, ලෙඩකදී තමන්ට, ගෙදර අයට අවශ්‍ය විදිහට බේත් ටික ගන්න යන්න වාහනයකින් වෙන ප‍්‍රයෝජනය ඉතිං...
  4. Mr.Tom

    වික්ට රත්නායකයන් සමග Dell Studio අජූතයි

    වික්ට රත්නායකයන් සමග Dell Studio අජූතයි මම මීට කලින් Dell Studio ගැන ත්‍රෙඩ් කිපයක් දැම්මේ ප්‍රසංසනාත්මකව. රූකාන්ත ආපු ප්‍රෝග්‍රෑම් එකේ, චන්ද්‍රලේඛා ආපු ප්‍රෝග්‍රෑම් එකේ එහෙම වරදක් කියන්න බැ. ඒත් ඊයේ තිබුනේ වික්ට රත්නායකයන් සහභාගි වුන Dell Studio වැඩසටහනේ සංගීතය නම් අජූතයි. මේක බලනකොට මහේෂ්...
  5. Mr.Tom

    දත් කිඹුලා ගැන ලියමි

    දත් කිඹුලා ගැන ලියමි කරුණාකරලා වොට් කරන්න කලින් මේ පෝස්ට් එක කියවලා ඉන්න. නිමාවූ කිඹුල් වසන්තය දත් කිඹුලා කියන්නේ නියම බුද්ධිමතෙක් කියලා මම කිව්වොත් ඒකට එකඟ වෙන්නේ නැති අය ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ. මම බුද්ධිමතෙක් කියන වචනය පාවිච්චි කරේ කිඹුලා දක්ෂ ඒවගේම පළපුරුදු දන්ත වෛද්‍යවරයෙක් නිසාම...
  6. Mr.Tom

    එකපාරම හිතාගන්න බෑ නේද, බලන්න

    එකපාරම හිතාගන්න බෑ නේද, බලන්න
  7. Mr.Tom

    දුරුතු පෝය දිනයේ වැදගත්කම

    දුරුතු පෝය දිනයේ වැදගත්කම දුරුතු පෝය දිනයෙහි වැදගත්කම 1) බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. 2) බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. 3) බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට...
  8. Mr.Tom

    රොටරි මෝලේ තරම

    රොටරි මෝලේ තරම රොටරි මෝලේ තරම අපි දන්නවා ඕනිම වාහනයක් වැඩ කරන්න එන්ජිමක් ඕනි කියලා. ඩිසල්, පැට්‍රල්, හයිබ්‍රිඩ් මොනව වුනත් එන්ජිමක් නැතුව ඒ වාහනයට අවශ්‍ය බලය ලැබෙන්න විදිහක් නෑ. ඉතින් ඕවට ඩීසල් හෝ පැට්‍රල් එන්ජින් තියලයි තියන්නේ. හැම වාහනේකම වගේ තියන්නේ reciprocating එන්ජින් මේව ගැන ඉගෙන ගන්න...
  9. Mr.Tom

    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි

    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි hydraulic jack එකක් ගැන නූලක් දාන්න හිතුවේ අද මගේ යාලුවෙක් අහපු ප්‍රශ්නයක් නිසා. හයිඩ්‍රොලික් ජැක් එකක් කියන්නේ තෙල්වල පීඩනයෙන් වැඩකරන ජැක් එකක්. මේකකින් වාහනයක් උස්සන එක සාමාන්‍ය යාන්ත්‍රික ජැක් එකකට වඩා හරිම ලේසී. මේකෙදී වාහනේ ඉස්සෙන්නේ ජැක් එක ඇතුලේ...
  10. Mr.Tom

    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්! වාහන පිස්සන්ට පමණයි. අවවාදයයි! බලන විට කෙල බේරේ නම් වහාම මුහුණට යටින් බේසමක් තබාගන්න. 2015 BMW 750Li M Sport Sedan Full Review, Start Up, Exhaust p8lSVK5Sqfg
  11. Mr.Tom

    වාහනයක් හොදින් පාවිච්චි කරන්න උපදෙස්

    වාහනයක් හොදින් පාවිච්චි කරන්න උපදෙස් මෙන්න මචංලා වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම් කියලා අලුතින් නූලක් දැම්මා. ElaKiri Talk එකේ මේ මැසේජ් එක දාන්න වුනේ Automobile කැටගරි එක ගොඩක් අය දකින්නේ නැති නිසයි. ඒ නිසා ලිංක් එකට ගිහින් ඒ ත්‍රෙඩ් එක බලන්න කියලා ආරාධනා කරනවා...
  12. Mr.Tom

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම් වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම් වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය...
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන ඕන්න එහෙනම් තුන්වෙනි කොටසත් උස්සගෙන ආවා. හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ. මොකක්ද බොල මේ මඤ්ඤං නූල මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා... :yes: (කියන්නම ඕනේ නං...
  14. Mr.Tom

    හැමෝම දැනගතයුතු වැදගත් ලටපට

    හැමෝම දැනගතයුතු වැදගත් ලටපට
  15. Mr.Tom

    හැමෝම දැනගතයුතු වැදගත් ලටපට

    හැමෝම දැනගතයුතු වැදගත් ලටපට වැරදීමකින් දෙපාරක් පෝස්ට් වුනා මේ ලිංක් එක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1647578
  16. Mr.Tom

    ඔන්න වෑන් ගැන දෙවෙනි නූල දැම්මා

    ඔන්න වෑන් ගැන දෙවෙනි නූල දැම්මා මචංලා ඔන්න වෑන් ගැන දෙවෙනි නූල දැම්මා මෙන්න ලිංක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1647157 තාම Automobile කැටගරි එකේ තියන ඒවා කව්රුත් වැඩිය දකින්නෙ නෑ. ඒකයි මේ එලකිරි ටෝක් එකේ මැසේජ් එකක් විදිහට මේ ලිංක් එක දැම්මේ.
  17. Mr.Tom

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II කොටස ඔන්න එහෙනම් පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි නූලේ දෙවෙනි කොට කියපු විදිහටම අරගෙන ආවා. මම මේක දාන්න හිටියේ ලබන සති අන්තයේ. එව්නාට එතකොට දැන් තියන වැඩ වැඩි වෙලා මේක හදාගන්න බැරි වෙයි කියාලා හිතුන නිසා...
  18. Mr.Tom

    උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

    උඳුවප් පුර පසළොස්වක පෝය අදයි සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම අද වැනි උදුවප් පුර පසළොස්වක පෝය දිනයෙ දී සිදු විය. අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක් මෙරට පළමු භික්ෂුණීන් බවට පත්වෙමින් උපසම්පදාව...
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන ඕන්න එහෙනම් දෙවෙනි කොටසත් උස්සගෙන ආවා. හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ. මොකක්ද බොල මේ මඤ්ඤං නූල මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා... :yes: (කියන්නම ඕනේ නං...
  20. Mr.Tom

    Dell Studio චන්ද්‍රලේඛා සමග

    Dell Studio චන්ද්‍රලේඛා සමග Dell Studio චන්ද්‍රලේඛා සමග ඊයේ (2014/11/28) ගිය වැඩමටහන හොදට තිබුනා. චන්ද්‍රලේඛා සමග රූකාන්ත හොද සිංදු ටිකක් කිව්වා. බලපු නැති අය මෙතනින් බලන්න. Am2Mu8gHlUQ NhmP2RWSI8M k2J91nzRLGw cSZ3EfICCJ0

    No contents