ක්‍රියේටිව් බුක්මාක්
අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ බොහෝම සාමාන්‍ය බුක්මාක්. මේවා හැමතැනම තියෙනවා.
ඉතිං කොහොමද කැම්පස් එකෙන් හෝ උපෙළ පන්තියේ කණ්ඩායම් ව්‍යාපෘතියට ඕනි සල්ලි හොයන්න බුක්මාක් එකක් ගහලා විකුණන්නේ.
එහෙම විකුණන්න බැරි ටියුෂන් ක්ලාස් වලින් එහෙම සාමාන්‍ය බුක්මාක් නිකන් බෙදන නිසා.
එහෙනම් මොකද කරන්න ඕනේ..
කරන්න ඕනේ ක්‍රියේටිව් වෙන එක තමයි.
ක්‍රියේටිව් වෙනවා කියලා බුක් මාක් එකකදී ග්‍රැෆික් ඩිසයිනිං විතරක් ක්‍රියේටිව් වෙලා වැඩක් නෑ.
එහෙනම් මොනවද වෙන්න ඕනේ..
වෙන්න ඕනේදේ ගැන අවබෝධයක් ගන්න මේ රූප ටික බලන්න කෝ...
ඉතිං කොහොමද කැම්පස් එකෙන් හෝ උපෙළ පන්තියේ කණ්ඩායම් ව්‍යාපෘතියට ඕනි සල්ලි හොයන්න බුක්මාක් එකක් ගහලා විකුණන්නේ.
එහෙම විකුණන්න බැරි ටියුෂන් ක්ලාස් වලින් එහෙම සාමාන්‍ය බුක්මාක් නිකන් බෙදන නිසා.
එහෙනම් මොකද කරන්න ඕනේ.. කරන්න ඕනේ ක්‍රියේටිව් වෙන එක තමයි.
ක්‍රියේටිව් වෙනවා කියලා බුක් මාක් එකකදී ග්‍රැෆික් ඩිසයිනිං විතරක් ක්‍රියේටිව් වෙලා වැඩක් නෑ.
එහෙනම් මොනවද වෙන්න ඕනේ.. වෙන්න ඕනේදේ ගැන අවබෝධයක් ගන්න මේ රූප ටික බලන්න කෝ...