1. D

    Which is the best car air freshener you ever used or recommended??

    1. Which one is the best car freshener brand you ever use in srilanka and recommended ?? 1.Remax Car air frehsner 2.LittleTrees 3.Carlifornia Scent 4.GODREJ AER TWIST CAR FRAGRANCE FRESH 5.Airwick 6.Stella
  2. D

    GYM Rubber carpets

    Machan Gym ekakata danna Rubber carpets Rubber mats ganna thanak tiyanawanam meke kotagena palayanko..:cool::cool:
  3. D

    (නව ව්‍යාපාර සදහා ණය)New startup Loans

    (නව ව්‍යාපාර සදහා ණය)New startup Loans :yes::yes: Machan ubala danna ekek kiyapan new starup business walata loans ganna puluwan methods i mean bank and documents need. if u have any experience in obtaion a loan share youre experience in here. :cool::cool:
  4. D

    ගම්මිරිස් මිලට ගැනීමට

    ගම්මිරිස් මිලට ගැනීමට මචන් උබල ගාව අමු ගම්මිරිස් හරි වියලිගම්මිරිස් හරි තියනවනම් මට PM karanna.
  5. D

    Import Export Business

    මචන් import export business karna un innavada EK eke? specially Import business .. idea ekek diyanko EK eke inna untath danaganna ban. procedures ehema.
  6. D

    හෙළ ඔසු පැන් shop

    මචන් මගේ අදහසක් තියනවා innovative concept ekakata හෙළ ඔසු පැන් ෂොප් එකක් පටන් ගන්න .උදේට ඔසුපැන් දවල්ට ෆ්රුට්ජුස් හවසට ඉතින් සුප් තමයි. මුලින්ම පටන් ගන්න ඉන්නේ ඔසුපැන් එක develop wena vidiya balala anith ewata atha gahanava .. ubala gava nadda mekata add karaganan idea ehema ? thama start kare...
  7. D

    Bangladesh ඇදුම්

    මචන් කවුරු හරි bangladesh andum meheta import karana kenek innavada elakiri eke ? mata danaganna one airfrieght karaddi custom tax ekai frieght cost ekai per 1 kg keeyak wage weida kiyala ???
  8. D

    ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරනය ව්‍යාපාර

    ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරනය ව්‍යාපාර Machan ubala dannavada Plastic Recyling karana business gana ?? Machines gana and Initial investment eka gana ?:yes::yes: man ahala tiyanava honda industry ekek kiyala eth mata idea ekek na gana ubala dannavanam a industry eka gana anith ayatath danaganna...
  9. D

    Waste News Papers wanted !!

    මචන් මට waste news papers ganna puluwan vidiyak danna un nadda Elakiri eke .. monthly ton50 wage one ubalage contacts tiynavanam kiyapanko. ehema bulk ekek ganna place danna un innavda meke ?? :yes::yes:
  10. D

    Business Startup

    මචන් ලක්ෂ 6 කින් පටන් ගන්න පුළුවන් Business මොනාද තියෙන්නේ බන් ? උබලගේ ideas kohomada ?:confused::confused:
  11. D

    තේ කොල බිස්නස්

    තේ කොල බිස්නස් :yes::yes:මචන් මම හිතන් ඉන්නවා තේ කොල බිස්නස් එකක් පටන් ගන්න මට කියහන්කෝ දැනටමත් තේ කොල බිස්නස් කරන පොරවල් ඉන්නවද කොහොමද රෙජිස්ටෙර් කරන්නේ කියල බිස්නස් එක.. ? තේ කොල අඩුවට ගන්න place factories tiynavanma ubalage pathi wala mata contacts poddak diyanko.. :cool::cool:

    No contents