තේ කොල බිස්නස්

DKAgriBIZ

Member
Jul 23, 2017
106
1
0
තේ කොල බිස්නස්

:yes::yes:මචන් මම හිතන් ඉන්නවා තේ කොල බිස්නස් එකක් පටන් ගන්න මට කියහන්කෝ දැනටමත් තේ කොල බිස්නස් කරන පොරවල් ඉන්නවද කොහොමද රෙජිස්ටෙර් කරන්නේ කියල බිස්නස් එක.. ? තේ කොල අඩුවට ගන්න place factories tiynavanma ubalage pathi wala mata contacts poddak diyanko..

:cool::cool:
 
  • Like
Reactions: KingCM

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    තේරුමක් නැති වැඩක් බන් වෙන දෙයක් ගැන බලපන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කලාට කමක් නැ. හම්බ බිස්නස් වගේ, කසල තේ පැකට් කරලා රට පටවල සිලොන් ටී නම කන්න නම් එපා. හෙන ගහනවා සත්තයි..
     
    DKAgriBIZ

    Member
    Jul 23, 2017
    106
    1
    0
    කලාට කමක් නැ. හම්බ බිස්නස් වගේ, කසල තේ පැකට් කරලා රට පටවල සිලොන් ටී නම කන්න නම් එපා. හෙන ගහනවා සත්තයි..

    naa ban man hithan inne local market ekata danna hotels and podi kadawalata packet karala. export nemei
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mama tea business karanne nam na. habai tea businr\ess karana goda denekge tea bok print karanne ape press eke. godak labayak ganna puluwan business ekak. auction eken tea ganne e kattiya.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ බිස්නස් එකක්, එදිනෙදා අවශ්‍ය වෙන භාණ්ඩයක් නේ, නම හදාගන්න එහෙම ටිකක් කල් යාවි, ගුඩ් ලක් :)
     
    DKAgriBIZ

    Member
    Jul 23, 2017
    106
    1
    0
    mama tea business karanne nam na. habai tea businr\ess karana goda denekge tea bok print karanne ape press eke. godak labayak ganna puluwan business ekak. auction eken tea ganne e kattiya.

    auction eken tea gaththakida ban apita?? man baluwe factory ekakin ganna. ubalage press eke print karnne local market business karna ayage books da ? man hithan inne local maket danna ban . kada walata and podi kama kadwalata valata
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Auction labai bn factriyetaa wada 40k wage Wendi wei eka transport cost
    Dust dennam 500ta
    Pekoe 800
    Bopf 790
    Oya hodama fresh ewa
    Nethnam auction eke adu ekak gaming
    Rahat ne karats rasat gunat ne
    Dath kahawela dirai
    Gram100 70ta aduma
    Rwandan duppath silvara kada walata hodai
    Qulity denawanam packin eka aluminum wala Dayan
    Etakota suwada rasa yanne 100k 120ta heki
     
    Last edited:

    ela machan