1. chiranthago

    Ethereum Buy ??

    :rolleyes::rolleyes::rolleyes:
  2. chiranthago

    Ethereum Buy ??

    මේ වෙලාවෙ ටිකක් ලොකු ගානක Ethereum Buy කරොත් වැඩක් කරගන්න පුලුවන් වෙයිද ?
  3. chiranthago

    මෙගා බයිට් ද? මෙගා බිට් ද?

    dialog call center eke un mega bits saha mega bytes aduranne na bn,. meka 2 Mega bits per second
  4. chiranthago

    Binance P2P පාඩු නැද්ද ?

    ow mehe un ganan ussala tiyenne ekai aula
  5. chiranthago

    Binance P2P පාඩු නැද්ද ?

    tnx mcn, matath eka thamai hariyatama danaganna oni une :D ekane. ehema thamai karanna wenne :D ------ Post added on 1619318416
  6. chiranthago

    Binance P2P පාඩු නැද්ද ?

    ඔව් එකනන් ඇත්ත තමයි :(
  7. chiranthago

    Binance P2P පාඩු නැද්ද ?

    දැන් USD 1ක් රු 200 යි කියල අපි හිතුවොත් USD = USDT කියලනේ අපි උපකල්පනය කරන්නෙ අපි Binance p2p එකෙන් USDT 1ක් ගත්තොත් අපිට USDT 1ක් රු220 වෙනව 220-200 = රු 20 පාඩුයි පටන් ගද්දිම 10% නැතිවෙලා නේද ? මේක මීට අඩුවෙන් කර ගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙම ගන්න එක පාඩු නැද්ද?
  8. chiranthago

    Teligram links tikak oni

    Thanks mcn
  9. chiranthago

    Teligram links tikak oni

    Teligram wala ubala danna kiyana hoda links tikak dapanko. Mn aluthin use karanna gatte 😆
  10. chiranthago

    පළවෙනි කාර් එක

    Toyota CHR -GT Age 28 yrs
  11. chiranthago

    Torrent එකක් Google Drive එකට බාමු

    dan meka wada na neda, wena wada karana kramayak nadda
  12. chiranthago

    පූසෙක් ඕනෑ කර තිබේ

    50k wage wenawa original Persian cat kenek
  13. chiranthago

    මහජන බැංකුවෙන් 1% ක් කපනව කාඩ් එකෙන් තෙල් ගැහුවෙත්

    Mage account 1e nan kawadawat kapan na rs 25k . Rs 25k kapanawa balance eka mase avarage 1000 ta wada adu unoth. E wagema.month end 1 dawasata account balance eka 1000 ta wada adu unoth
  14. chiranthago

    First car eka gatta

    Congatulations kohomada bn dn kwid price 1 ?
  15. chiranthago

    මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

    මිනිහෙක්ට සල්ලි ටිකක් තිබ්බ ගමන් උන් කුඩු කාරයො කරන එක තමයි ලන්කාවෙ මිනිස්සුන්ට පුලුවන් එකම දේ, මු කම්පියුටර් ශොප් එක කරන්නෙ නිකන් ආතල් එකට වගේ , මන් දන්න තරමින් මෙයා බිස්නස් බර ගානක් කරනව, ආතල් එකේ හිටියට උත්සාහෙන් ගොඩ ගිය චරිතයක්, මේ වගේ මිනිස්සුන්ගෙන් ගන්න තියන දේ ගත්ත නන් කාට උනත් වටිනව උන්ට...
  16. chiranthago

    ලන්කාදීප ලහිපිට

    Done
  17. chiranthago

    leaf conversion කරන සිංහලු

    දැනට ලොකුවට convert කරපු leaf නැති නිසා මේ වැඩේ රජය එච්චර පන්නන් නෑ, මේක තව තව ගොඩ දෙනෙක් කරන්න ගත්තොත් පොලිසියෙන් Leaf එකක් දැක්ක ගමන් නවත්තල check කරන්න පටන් ගනී. මතකනෙ මෙහෙම එක කාලයක් කැනපි Register කරපු නැති ලොරි අල්ලන්න ගත්ත. 80 ක් ද කොහෙද දඩේ
  18. chiranthago

    ⚾||LPL-Lanka Premier League 2020 ||⚾|Update & Discussion Thread|

    Dn Rathnapura un support karanna tiyenne mona team 1tada bn. Lankawa niyoganaya wena vidihata meke team hadala nane
  19. chiranthago

    Sri Lanka Insurance කැත වැඩ

    Rakshana warikaya wasarakata Rs 1 40 000 k wena car 1k. revers karaddi podak buffer 1 heruna.. bufer price eka toyota 1e rs 50000 k pamanai. Kisima hethuwak nathiwa prathiksepa karala. Mn athin hada gatta. Kalakanni. Waradilawath oke danna epa.

    No contents