දැන් USD 1ක් රු 200 යි කියල අපි හිතුවොත්
USD = USDT කියලනේ අපි උපකල්පනය කරන්නෙ
අපි Binance p2p එකෙන් USDT 1ක් ගත්තොත් අපිට USDT 1ක් රු220 වෙනව
220-200 = රු 20 පාඩුයි
පටන් ගද්දිම 10% නැතිවෙලා නේද ?
මේක මීට අඩුවෙන් කර ගන්න ක්‍රමයක් නැද්ද?
මෙහෙම ගන්න එක පාඩු නැද්ද?
USD = USDT කියලනේ අපි උපකල්පනය කරන්නෙ
අපි Binance p2p එකෙන් USDT 1ක් ගත්තොත් අපිට USDT 1ක් රු220 වෙනව
220-200 = රු 20 පාඩුයි
පටන් ගද්දිම 10% නැතිවෙලා නේද ?
මේක මීට අඩුවෙන් කර ගන්න ක්‍රමයක් නැද්ද?
මෙහෙම ගන්න එක පාඩු නැද්ද?



