1. sampath_msh

    බස් = ගැමුණු

    ඈ බං දැන් උඹද ස්ට්‍රයික් කරන්නේ... ? හ හ හා හා :rofl::rofl::rofl:
  2. sampath_msh

    බදින්න ඉන්න කෙල්ල ...!!!

    මෛත්‍රී භාවනාව ප්‍රගුන කරන්න කියපන්.... බෞද්ධ උනත් නැතත් කමක් නෑ.... පැට්‍රික්ස් කරන්න කියපන්...
  3. sampath_msh

    MS Alarm

    නියමයි... ජයවේවා.. ! ! !
  4. sampath_msh

    ජනපති ජෝන් එෆ් කෙනඩි

    විඩියෝ නෑ මචං හැබැයි අර මුලින් දාපු විඩියෝ එකේ මේකි ඉන්නවා මම දැක්කා.. ඔක්කොම තියෙන්නෙ පොටොස් විතරයි.... අනික අරුන් වෙඩි සද්දෙට බයෙ පාත්වෙලා ඉන්නව සමහරු දුවන්වා... හැබැයි මෙයාට කිසිම බයක් හදිස්සියක් නෑ babushka lady සච් කරපන්
  5. sampath_msh

    ජනපති ජෝන් එෆ් කෙනඩි

    umbrella man ගිනි ගහන අව්වෙ කවුරුවත් කුඩයක් නැතුව ඉන්න කොට මෙයා විතරක් කුඩයක් අරන් ඔලුවට වඩා උඩට උස්සගෙන ඉන්නවා.... සමහරු කියන්නේ ඒක සිග්නල් එකක් කියලා කෙනෙඩිට වෙඩි තියන්න කියපු... මෙයා ගැනත් තොරතුරක් නෑ ලු..
  6. sampath_msh

    ජනපති ජෝන් එෆ් කෙනඩි

    babushka lady ඔතන ඉන්න ගෑනි කිසිම බයක් හදිස්සියක් නැතුව යනවා... ඒකේ පොඩි රහසක් තියෙනවා මෙයා තමා කෙනෙඩි ඝාතනය වෙනවා හරියටම රෙකොඩ් කරලා තියෙන්නෙ අද තව වනතුරු තොරතුරක් නෑ....
  7. sampath_msh

    බස් ස්ට්‍රයික් එක...

    මචං 00:00 තමා ප්‍රශ්නේ... හැබැයි කොච්චි උන් කියන්නේ 2 වෙනිදා 00:00 ගැන... :confused::confused::confused:
  8. sampath_msh

    බස් ස්ට්‍රයික් එක...

    කොහේ තූත්තු කුඩියකද බං උඹ ඉන්නේ... ? :confused::confused::confused:
  9. sampath_msh

    බස් ස්ට්‍රයික් එක...

    මචං උන්ගේ බස් පොස්ටර් වල තියෙන්නෙ 1 වෙනිදා 00:00 සිට කියලා ඒ කියන්නේ හෙට... හැබැයි දුම්රිය දෙපාර්තුමේන්තුව කිව්වේ 2 වෙනිදා පැය 00:00 කියලා ...... මොන හුයන්නක් ද මන්දා බං... එක්කෝ කිව්වනම් හරිනේ 2වෙනිදා කියලා ඉවරනේ.... :shocked::shocked::shocked:
  10. sampath_msh

    බස් ස්ට්‍රයික් එක...

    බස් ස්ට්‍රයික් එක... මචං දන්න කවුරුහරි ඉන්නවද බස් ස්ට්‍රයික් එක තියෙන්නේ කවදද..? උන් කියන්නේ 1 මධයම රාත්‍රියේ සිට කියලා.... ඒ කියන්නේ 2 වෙනිදා නේද..? :eek::shocked::confused::confused::confused:
  11. sampath_msh

    scooter ponnayo

    ළිඳෙන් වතුර බොන්නේ ඉස්සර නෙ.... බං
  12. sampath_msh

    සියලු පහසුකම් සහිත cloud සේවාවක් (pcloud)

    සිකිරුටි එක කොහොමද දනෙනේ නෑ නේ... ? පොටෝ අප්ලෝඩ් කරොත් මුලු ලොකෙටම යයිද දන්නෙ නෑ..
  13. sampath_msh

    සමන්තභද්‍ර

    ඇයි නානසාර ලා රාවණා බලය හෙල උරුමය එතකොට ඒ ගොල්ලෝ ඉන්නෙ දේශපාලනය කරන්න ද.. ? :angry::angry::angry::angry::angry:
  14. sampath_msh

    නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

    1989 බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු... සැඩොලා උනත් සුදෙනෙකු නම් පුටුව දෙනු... හෙලයා උනත් ජඩයෙකු නම් පහර දෙනු..... දෙමළා උනත් විරුවෙකු නම් ගරු කරනු.... බුදු හිමි, ජේසු හිමි නබි හිමි වැඳ පුදමු..... දෑගොත් කුල නොදුටු උන් බණ පිලිපදිමු.... වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු.... වැදි බණ දෙසන සඟ ගණ...
  15. sampath_msh

    නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

    පෙරදා මහ රෑ.. https://www.youtube.com/watch?v=SodmITTfk44
  16. sampath_msh

    නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

    මුලු නුවරම නිදිගත් මේ මොහොතේ... ඔබ පමණක් අවදිව ඇත යහනේ.... එකම හඳක් එක තරුවක් යට.... https://www.youtube.com/watch?v=ICnT1eBdHOU
  17. sampath_msh

    ලාබම අරක්කු

    දනට... ? හාමුදුරුවන්ට දෙන්න ද.. ? :angry::angry::angry:
  18. sampath_msh

    අය_වෑය_හොදම_නින්ද

    ඉදකින් ගොබ්බ හැත්ත...:no::no::no:

    No contents