අර අස්ගිරි, මල්වතු ඉන්න මහ උන්නාන්සෙලා මක්ක කොරනවද මන්දා ?
ඕකුන්ට ගහන්න ඕන කාටත් කලින්





උබලා මරු බෞද්දයෝනේ. මම මූටවත් වෙන කිසිම සන්ඝයෙක්ටවත් කඩේ යන්න ආවේ නෑ නොදන්න හින්දා අහුවේ හෑමෝම පොරට බනින නිසා. මට දෑනගන්න ඕන සමන්තයා බුදු හමුදුරුවෝ කියපු දේවල් වලට වඩා වෙනස් දේවල් කරනවද් කියල විතරයි. මොකද මගේ සිගිති මොලේ තරමට නම් එහෙම දෙයක් පේන්නේ නෑ.
ඔබතුමා ප්‍රස්නයක් ඇහුවම කවුරුහරි වැරදි විදියට හෙලා දැක්කනම් ඒ පුද්ගලයා වෙනුවෙන් මම සමාව ඉල්ලන්නම්.
සමන්ත බද්‍ර කරන දෙවල් බුද්ධ වචනයට එකඟද නැද්ද කියලා බලන්න.
උදාහරනයකට බුදු හාමුදුරුවෝ වදාල දර්මයේ භික්ෂුවකගේ පැවැත්ම අල්පේඡ්ච විය යුතුයි, සමාජ සම්මුතිය තුල ප්‍රශ්න ඇතිවන ආකරයෙන් නොහැසිරිය යුතුයි, සීලයෙන් පිරිපුන් වියයුතුයි කියලා. ඉතිං ඔබතුමාම මේ සමන්ත බද්‍ර ගේ හැසිරීම කතා විලාසය සහ භික්ශුවක් ලෙස පැවැත්ම ගැන නිස්කලංකව සිතා බලන්න.
it doesnt matter the way he lives look at what he talks what he advice none of this thing related to buddhism most of the time.
බුදුහාමුදුරුවෝ අල්පේච්ච ජිවිතයක් ගතකල බවවත්, බුද්ධ කාලයේ සිට මේතාක් ස්වාමින්වහන්සේලා අල්පේච්චව ජිවත්වුන බවක්වත් මටනම් හිතාගන්න බෑ. හැමවිටම රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවතුන ආගමක් නිසා සියල්ලන්ම සැපට හිටියා කියලයි මටනම් හිතෙන්නේ. පරිහරණය හා රැස්කිරීම කියන්නේ දෙකක්. මිනිස්සු හිතන විදියට හාමුදුරුවෝ ඉන්න ඕන පොල්කට්ටෙන් වතුර බීල, පැදුරු කොටේ නිදාගෙන කියල හිතුවොත් එකත් නැති උන් කියයි අන්න අරූ පොල්කට්ටෙන් වතුර බීල පැදුරේ සැපට ඉන්නවා කියල. හැමදේම සාපේක්ෂයි, අදාල වන්නේ ඇලීමෙන් තොරව ජීවත්වීමයි.
බුදුහාමුදුරුවෝම කොච්චර ආරම භාවිතා කලාද? කොපමණ පහසුකම් ලැබුනද? කිසිදෙයක් ප්‍රතික්ෂේප කරපු බවක් මටනම් දකින්න හම්බුනේ නෑ. අනික්දේ බුදුහාමුදුරුවෝ කියන්නෙත් සුවිශේෂී වුනත් මනුස්සයෙක් නිසා පස් පවු දස අකුසල් නොකලට, පයට පෑගිලා කුබියෙක් මැරෙන්න, බොන වතුර විදුරුවක ඉන්න ඇහැට නොපෙනෙන සත්තු ටික මැරෙන්න, වගේ සාමාන්‍ය ජිවිතයේ නොවලක්වියහැකි සිදුවීම් උන්වහන්සේ අතිනුත් සිද්ද වෙන්න ඇති කියලයි මමනම් හිතන්නේ.
බෞද්ධ සාහිත්‍ය හා අපට ලැබුන ඉගෙනුම් හින්ද අපි එක රාමුවක කොටුවෙලා ඉන්නේ. මේ හාමුදුරුවෝ රාමුවෙන් පිට පනිනවා උත්තර තියාගෙන.
පිටිදූවේ හාමුදුරුවෝ කරන්නේ පිස්සුවක් නම් ඒක පිස්සුවක් කියලා ඔප්පුකරන්න තරම් දැනුම තියෙන කෙනෙක් අපි අතර නැ, හැමදෙනාම තමුන්ට වැටහුන පමණින් ආගම අදහනවා. මම හිතන් නෑ මේ වගේ දේකට අදාල හාමුදුරුවරු අත දායි කියල. මං බුදුවෙලා, බුදුවුනහම මෙහෙම තමයි, කිව්වොත් කාටත් ඒක නෑ කියන්න දැනීමක් නෑ.![]()
if you don't understand that simple thing then it is useless to talk about buddhism with people like you. 