1. sampath_msh

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    ඔව් ඔබ හරි... මමත් හිතුවෙ එහෙමයි....
  2. sampath_msh

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    ඔව් මට එතනදි වැරදුනා..ඔව් ඒ හිත තමා...ස්තූතියි නිවැරදි කලාට...
  3. sampath_msh

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    5NubJ2ThK_U භාවනාවෙන් වෙන්නේ මම ඉහතින් සදහන් කර දේ වඩාත් සුමටව හා ක්‍රමවත්ව කරගැනීම වෙන්න ඕනේ මම දන්න විදිහට Brain Gym වගේම Brain capacity වැඩිකරන්න බීතොවන්ගේ වගේ ඒවා තියෙනවා..barque music කවුරු හරි දන්නවද ? මේවයින් පුලුවන් brain power වැඩි කරන්න, මතක ශක්තිය වැඩිකරන්න වගේ ඒව.... ඒකයි...
  4. sampath_msh

    අම්මො මෙන්න මැරයෙක්

    කොහෙමද උඹ කියන්නෙ මේ ඉන්නේ ඌම කියලා.. ? ? ? වෙන එකෙක් වෙන්නත් පුලුවන්නේ.. ?
  5. sampath_msh

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    ඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..
  6. sampath_msh

    ට්‍රම්ට එරෙහිව පාරට බැහැලා

    ඇත්ත කතාව... උඹේ කට කන්න ඔනේ යකෝ.... :P:P:P
  7. sampath_msh

    හිලරි සමග බුදියමු....

    හිලරිට නැතුව ට්‍රම්ප්ට චන්දෙ දුන්න යාලුවා..
  8. sampath_msh

    ට්‍රම්ට එරෙහිව පාරට බැහැලා

    බලන්ඩකො ඇමරිකන් ජනතාවට තියෙන ගට...... ලංකාවේ උන්ට බැරිවුනානෙ අප්පොච්චා පැරදිලා ආප්පයා දිනුවම "ආප්පයා නොට් අවර් ප්‍රසිඩන්ට්........අවර් ප්‍රසිඩන්ට් ඊස් අප්පච්චි" කියන්න. ලක්ශ 62ක අකෘතඥ මිනිස්සු.... හික් හික්
  9. sampath_msh

    හිලරි සමග බුදියමු....

    බැසිලා...
  10. sampath_msh

    හිලරි සමග බුදියමු....

    https://www.facebook.com/NowThisElection/videos/1220642718025850/ ට්‍රම්ප් ගෙදර යනු... ඇමරිකාවේ උද්ඝෝෂන....
  11. sampath_msh

    හිලරි සමග බුදියමු....

    සිරා ද.. ?

    No contents