ඔතනදි ඉතින් ජනාධිපතිටවත්, පොලිස් ඇමතිවත් කරන්න දෙයක් නැතුව ඇති.. නිතිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරන විදිහේ වැරැද්දක් ඇත්තේ උන් දැන ගන්න එපැයි හරි point එකට වැඩේ කරන්න... අනික ඉතින් ඉන්න හොඳම ලෝයර්ස්ලා අරුන්ට කතා කරන්නේ... කොල්වින් ආර් සිල්වා වගේ පොරවල් කට්ටිය බේරගත්ත හැටි දන්නවනේ.. ඒ වගේ...