අාතතියෙන් සිටි වටගලගේ බූරුවා වචනයට නලින්ද සමාව ඉල්ලයි..🔴❤️

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සමස්ත ලංකා රියදුරු සංගමයේ සභාපති කියලා කෙනෙක් නැද්ද මේකට මීක් කියලා උද්ගෝෂණ පාරක් දාන්න 😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,864
    113
    එකමත් එක රටක
    වටගලයා වටේ ගියා බුරුවෙක් හොය හොයා…
    මොක්කුද යකෝ මේ මහජන ආරක්ෂාව බාරව ඉන්නේ…? ප්‍රශ්නයක් උනාම මහජනයට මූන දෙන්නවත් බැරුව ආතතියට පත්වෙන උන්නේ.. :rofl:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කෝ බුරුවා මේකේ නැනේ,මෙහෙ වර සක්කිලි දෙමල බුරුවා

    @SLK_sri

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    Mehema dekata stress wenawa nam mun inna thibbe yudde kaale.
    Redde literally revei ehenam...
    මුං සිට්‍රේස් වෙන්නෙ විහින්. බල්ලාගේ වැඩේ බුරුව කරනවා වගේ වැඩ නේ කරන්නේ. ඇමති කතා කරලා වාහන හොයන්න ඕනිද එකට ඉන්නවනේ එයාලගේ ස්ටාෆ් එක. බොරු සෝබන දාන්න ගිහින් නිකන් depression හදාගන්නවා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    වටගල ඇවිත් සමාව ගනින්. වැඩකරණ මිනිස්සු උබේ අතපල්ලේ වැටිලා නෑ. ඕකට තමා ලේකම් කෙනෙක් ඉන්න ඔනේ ඇමති කෙනෙක්ට.
     
    • Like
    Reactions: War Fighter