1. T

    කොළඹ දී පාරේ කාන්තාවකට ප්‍රෙට්‍රල් දමා ගිණි තබයි..

    එහෙම වෙන්න ඇති එහෙනම්... හිතේ තරහට ඇමතියෙක්ට වැඩේ දෙන්න තමා එකෙක් නැත්තේ..
  2. T

    TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න

    ඔව්...ඊට කලින් ඡන්දේට යයි වගේ...
  3. T

    කොළඹ දී පාරේ කාන්තාවකට ප්‍රෙට්‍රල් දමා ගිණි තබයි..

    ඉතින් බන් අරුගේ ඇඟට ප්‍රෙට්රල් ටිකක් හරි හැලෙන්න එපැයි..එහෙම දාද්දි... අනික ගින්න ඇවිලුනාට අරුට කිසි හෙනයක් උනේ නැ කියෙන්නේ ඇඟට ප්‍රෙට්රල් හැලිලම නැනේ..
  4. T

    TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න

    තාවකාලිකව කල් ගියා කියලත් ආරංචියක් ආවා
  5. T

    යේමනයට කෙලී.. යාපා පරක්කුයි

    අපේ හාමුගේ නැව ගියා නම් හුතියන්ගේ කඳවුරු ඔක්කොටම එකපාර ගහන්නේ
  6. T

    කොළඹ දී පාරේ කාන්තාවකට ප්‍රෙට්‍රල් දමා ගිණි තබයි..

    ප්‍රෙට්රල් දාන්න පොර බදිද්දි අරුගේ ඇගටත් හැලෙන්න එපැයි.. අරු කිසි ගින්නක් නැතුව පැනලා යනවා ගිනි ගත්තට පස්සේ... අරුව ටිකක් හරි ඇවිලෙන්න ඕනේ... මටත් හිතෙන්නේ බේරගන්න try කරන්න ඇත්තේ..
  7. T

    Full insurance claim problem

    SLIC උන් ගැන උඩ comments ඔක්කොම ඇත්ත... උඹ බය නැතුව ගේම ඉල්ලපන්.. අපේ එකත් හැප්පිලා උන් garaj quotation එකේ ඔක්කොම ටික කපල කපල හද්ද පොඩි ගාණක් පාස් කරන්න ගියේ.. ඇහුවම රට බයිලා ගහන්නේ.. අරකයි මේකයි කියලා.. garaj එකේ තියෙද්දි බලන්න එන එවුන් ගාණ කපනවා.. එක්කෝ උන් කියන garaj එකට දාන්න ඕනේ... එහෙම...
  8. T

    මේ පොන්න ඇමතියා කවුද ?

    අපේ ඉතින් මෝඩ නිවට සිංහලු ටික... දෙකට නැමිලා වැඳ වැඳ පස්සෙන් යනවා...ඒ ගිහින් උන්ගෙන් ම කුණු බැනුම් අහනවා... ඊට පස්සේ අඩ අඩ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.. ආයි ටික දවසකින් ආයි දෙකට නැමිලා වැද ගෙන පස්සෙන් යනවා.. තව කොච්චර කාලයක් යයිද නිවට සිංහලුන්ගේ කොදු ඇට පේළියේ ඇඳේ ඇරෙන්න..
  9. T

    යුක්තියේ මෙහේයුමේ බස් චෙක් කරනකොට purse එකේ තිබිලා Condom එකක් මාට්ටු උනොත් විලි ලජ්ජාවයි නේද

    වැල බලන උන්ගෙත් දැන් list එකක් හදන එකේ... උඹේ නමත් එකට දාලා වැඩි විස්තර විදිහට කොන්ඩම් එකක් තිබි අහවල් බස් එකේ අහවල් වේලාවට අහවල් ස්ථානයේ අහවල් ස්ථානයේ තිබී හම්බුනා කියලා දායි.. මාසේ අන්තිමට list එක ප්‍රසිද්ධ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කරයි.. නොබලන්වැල කියලා නමක් දාලා පටන් ගනි.. නිකමට හිතපන්...
  10. T

    ලිමොසින් යානාවෙන් වැඩම කරනා නූතන බෝසතුන්.. සාධු සාධු සාධු..

    මෙච්චර ආතල් දෙන රටක මෙච්චර ප්‍රශ්න මොකට එනවද මන්දා...
  11. T

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    උඹලා 1000CC වලට අඩු ඒවා ගෙන්න දුක් විඳිද්දි ලොක්කෝ V8 2යි. dodge car 2යි. හෙට අනිද්දා mclaren එකකුත් එනවලු.. V8 දෙක නම් register කරාද කොහේද අනිත් ටික නම් ගැරැජ් නම්බර් වලින් දුවන්නේ..
  12. T

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    කාට කියලා හරි කමක් නැ... ගව රැල ඉන්න වේලාවක දියවන්නාවට කෙලිනවා නම් එච්චරයි
  13. T

    ඒකත් හරි! Zombie coming soon! 😱

    දැතේ හයියට යකඩ බට කැල්ලක් තමා ඉතින්
  14. T

    ජංගි හොරා movie එක උදේ පාන්දර යූටියුබ් එකෙන් බලලා මටත් දැන් පිස්සු වගේ මචන්ලා...🤒

    මාත් download කරා බලන්න උනේ නැ තව.. sinhala movie thread එකෙන් හොයා ගත්තේ..
  15. T

    අලුත ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම්දිමයි.

    සොරි මචන් මං research කලේ නැ... තරුණ එකෙක් මළොත් කරුමේට හරි හැම ඒකාම කියෙන්නේ කොරොනා බේත නිසා කියලා.. කිසිම ලෙඩක් තිබ්බෙත් නැ කියලා කියනවා... උන්ට පොඩි හින්ට් එකකට වගේ කිව්වේ.. උඹලා ඉතින් serious අරන් මගෙන් ම අහනවානේ... මැරෙන එකෙක් වත් නඩුවක් වත් දාන්නැ වන්දියක් ගන්න.... කිය කිය ඉන්නවා..අපි...
  16. T

    අලුත ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම්දිමයි.

    oopz....සොරි බොසා... හිටපු සෞඛ්‍ය ලේකම් බාල බෙහෙත් සීන් එකේ හිරේ නිසා..හිටපු ඇමතිත් බෙල්ල මුලට ම හිර වෙලා තියෙන නිසා.. තාම මාට්ටු උනේ බෙහෙත් ජාති කිපයක් විතරක් නිසා මං හිතුවේ බාල බෙහෙත් එහෙම අඩු මුදලට වැඩි කොමිස් වලට ගෙනල්ලා ඇති කියලා... අපි ඉතින් උන් ගෙන්නන බෙහෙත් ගහන එක මිසක් ඒවා බාල ද නැද්ද...
  17. T

    අලුත ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම්දිමයි.

    කොරොනා වලට දිපු එන්නතේ එන side effect දැක්කම තව එන්නත් ගහන්නත් ගහන එක ගැනත් හිතන්න වෙලා අනික පොඩි එවුන්ට.. අමාරුවක් වේදනාවක් කියා ගන්නවත් තේරෙන වයසක් ද..
  18. T

    යුක්තිය තුලින් ටිරාන් හා දේෂබන්දු ගේ හෙළුව හෙලිවේ

    තාම කෙටි නාට්‍ය ටික විතරයි ඔය පෙන්නනේ...පොඩ්ඩක් හිටපන් ඉවසලා මහා නාට්‍ය පටන් ගන්නකන්..
  19. T

    2004 සුනාමි ආපු දවස වගේ මේ සැරේ 26 නේද පෝය , ග්‍රහ තත්වය එකමයි

    මේ පාර සුනාමි ආවේ නැතොත් ලාංකාවේ ප්‍රභල දේශපාලඥයෙක් මැරෙනවා දුකට...

    No contents