මම පිළියන්දලින් S4,S4 මිනි ෆෝන් දෙකක් බැලුව. S4 එක 17000.00 කුත් S4 මිනි එක 15500.00 කුත් කිව්ව,මට දැනගන්න පුලුවන්ද මේව මේ ගානට ලාබද? සහ කොරියන් කියල විකුනන්නේ චයින බඩුද? හැබැයි එයා සෙන්සර් එක එහෙම නම් වැඩ කලා.මෙමරිය 16ජීබීත් පෙන්නනවා.සාමාන්‍යයෙන් මේ වගේ ෆෝන් එකක් කොයි තරම් වගේ කාලයක් වැඩ කරයිද...