කා ලග හරි තියනවද 6v CD200 12V කරන්න .CB125 එකේ කොයිල් පැක් එක මාරු කරන්න ඕන විදිය තියන වයරින් Diagram එකක්....



Thanks...bump
Thanks..bump
Thanks...bump
me thread eke danna
http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=884







ඩයග්‍රැම් එකක් නම් නෑ මචෝ..
හරියට දන්න කෙනෙක්ට කියල මාරු කරගන්න.
ඔයා ඉන්නෙ කොහෙද කියල කිව්වොත් විෂ්වාසවන්ත කෙනෙක්ව සෙට් කරල දෙන්න පුලුවන්.![]()







Man Wiring eka maru kala.. dan thiyana ekama awla CDI 2, CDI 1 Kata Convert karaganne kohomDa kiyala....![]()


බෙන්ලියක එකක් නෙමේ හයි කලේ CB125 Deluxe බයික් එකක කොයිල් පැක් එකක්.එකේ පල්සර් 2යි CDI දෙකයි තියනවා... ඉතින් මට ඕන මේක CDI එකක් කරගන්න.මොකද ඔරිජිනල් එන්නේ එක CDI එකක් නිසා....බෙන්ලියෙ කොයිල් පැක් එක එහෙම් පිටින්ම දැම්මද පල්සර් කොයිල් එකත් එක්ක?
මචෝ CDI වයරින් එක හරියට බලල අමුනගන්න. CDI දෙකක කතාව මොකක්ද?
ඕකෙ වේස්ට් ස්පර්ක් එකක් එනවා. ඒනිසා කල්පනා කරන්න තරම් අවුලක් නෑ.
මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ. මං නම් කියන්නේ හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න මචෝ.![]()


