CB 125 Deluxe පාර්ට්ස්

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    picture.php


    picture.php

    මේ බයික් එකේ එන්ජින් එක නැතුව ඉතිරි පාර්ට්ස් විකුනනවා...පොත් පත් ඔක්කොම තියනවා පස්ස ටයරය හොදම තත්වෙන් තියනවා.. මොනෝ,ටැංකිය,සයිඩ් කප් අලුත් ..... ඉතුරුවා නෝමල් කන්ඩිෂන් තියනවා ...:):):):):):)