එක එක වර්ගයේ ඒවා තියනවා මචන්. වාහනේ අලුත් එකක් නම් isofix ටයිප් එකේ එකක් ගන්න (හැම වහනේටම හයි කරන්න බෑ, එක නිසා isofix පුළුවන් ද කියල බලල ගන්න), හයි කරන්න ගලවන්න ලේසියි. ෂීට් බෙල්ට් එකෙන් සීට් එක ලොක් කරන්න නැහැ ඒවගේ.
පොඩි දුරක් ගියත් කමක් නෑ, එකක් ගන්න. මේකේ මේ අනිත් උන් කියන ඒවා අහන්න ඕන නෑ...