කොන්ඩම් හුටපටෙ
කොන්ඩම් හුටපටෙ
මම මෙ නුල දාන්න හෙතුව තම අපෙ JODUBABA ගෙ කොන්ඩම් facts නුල කියවනකොට මගෙ පරන සින් එකක් මතක් උනා. මමයි වයිෆුයි බදින්න කලින් ඉදන් හිතන් හිටියෙ අවුරුද්දක් විතර ළමයි හදන්නෙතුව ඉමු කියල. ඉතින් අපි තිරනෙ කලා උපත් පාලන ක්‍රමෙට ඔය කොන්ඩම් පාවිච්චි කරන්න.
මන් ජිවිතෙට...