ඔක සර්ච් කරන්න දෙයක්ය. 800cc ඉතින් මහා ගොඩක් නැනේ නේද? නම්බර් වන් එකට එන්නේ අල්ලපු රටනේ. මගේ මතේ නම් සොලර් පවර් චාජර් එකක් ගෙදර යුස් කරන එකෙකුට ටැක්ස් නැතුව එලෙක්ට්‍රික් කාර් ගේන්න දෙනවනම් ඊට සදාරනයි ඉන්දියන් ලහුටු ගේනවට වඩා. අඩු තරමේ ෆුල් ඉලෙක්ට්‍රික් එවටවත් චාන්ස් එකක් දෙන්න ඔනා.