kellek bawwa malama dapu post aka

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,815
    16,649
    113
    Colombo
    ලිද මගේ නම් මම ලිදේ නම් වෙන කාටවත් ඇයි වේදනා?
    :yes:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    පැටියො,
    ඔයා අපිව දාලා ගිහින් සතියක් හරියටම.ඔයා නැති පාලුව දුක මන් කියන්න යන්නේ නෑ.මොකද මන් දන්න වචන මදි ඒ දේ විස්තර කරන්න.ඊයේ රෑ බන කිවුවා.අද දවල් දානය දුන්න හාමුදුරුවන්ට.ඒ හැම දෙයක්ම කලේ මගෙ මැනිකට පින් ලබාගන්න.ඊයේ බන කියලා අද දානය දීලා මේ රැස් කරපු පින් මගෙ පැටියට පින්වත් මවු කුසකම උපදින්න හේතු වේවා.උපදින උපදින කිස්ම ආත්මයකදි මේ වගේ අකල් මරනයක් උරුම නොවෙවා.උපත ලබන තැනක හැමදාමත් සතුටින් ඉන්න ලැබෙනවා පැටියො ඔයාට.ජීවිතෙ මගෙ මැනික නැති අඩුව කවදාවත් නැතිවෙන්නේ නෑ.ඔයා හොද ජීවිතයක් ලබන්න රොකී.ආදරෙයි හැමදාමත්.

    oka dala tibbe bawwage fotos akka. mehema karata waradak ne. me widiyata bawwa gena duk unata a sanwedi kama anith dewal walata ne man qwe duppath lamaita pothak pathak aran denna sellam badu aran denna wage. mokada meka trend akak wela. fb ake post akak danna thama uwamanawa tinne loketa penna.:confused::confused:

    ගෑනු බැල්ලියෝනේ බන් :lol:

    උබලට පේනවනම් මේ පික් එක බලහන් :rofl:

    https://www.facebook.com/photo.php?...189.1073741843.100008355164198&type=3&theater

     
    Last edited:

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    minissunta wada ballonta kelehiguna thiyanawa. tahamnge pawule kenek wage hitiya e satha maruna ekata bana kiyala danayak dunna ekata hina wena un tama niyama ballo.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    hama ekatama duppath lamaita pothak panak aran dunnam nam hodailu :lol:
    ohoma kiyana ewun jivitheta dila natiwa athi, aduma gane oya kiyana kella balla wenuwen hari hamuduruwanta danayak dilane :lol: Something is better than nothing
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    hama ekatama duppath lamaita pothak panak aran dunnam nam hodailu :lol:
    ohoma kiyana ewun jivitheta dila natiwa athi, aduma gane oya kiyana kella balla wenuwen hari hamuduruwanta danayak dilane :lol: Something is better than nothing

    gon huttala. satek hadapu un tama e satha marunahama danenna duka danne. pataw gahapu balliwa pataw ekka parata genath dana samajeka me wage dewal walata hina wena eka arumayak neme.
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    duppath lamayi eyage nemene. onema kenek wadiyen sanwedi wenne kawadawath dakala nathi lamek gana neme thaman ekka ekata jeewath wuna kenek gana. dan ube pawule kawuru hari malama malagedarata wiyadam kalla wadak naha kiyala A salli duppath lamayinta denawada ? nane. A wage thama