ගල්කිස්සේ රිය ගැටුමක් සිසුන් දෙදෙනකුට බර
ගල්කිස්ස ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් හා බස් රථයක් ගැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, උදෑසන 6.45 ට පමණ අනතුර සිදුව ඇති බවයි.
තුවාලකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් පාසල්...