පළතුරු වර්ග 40ක් ඵල දරන විස්මයජනක පළතුරු ගස
අමෙරිකාවේ සයිරකියුස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් පළතුරු වර්ග 40ක් හට ගැනෙන එක් ගසක් නිර්මාණය කර තිබේ.
මෙම විස්මයජනක පළතුරු ගස නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය සෑම් වෑන් අකෙන් (Sam Van Aken) නමැත්‍තෙකි.
මහාචාර්ය සෑම් පවසන්නේ, එක් පළතුරු...